වින්ඩෝස් XP වලට ස්කයිප්
මචන් වින්ඩෝස් XP වලට ස්කයිප් දාගන්න විදිය කියල දියන්කෝ.. අලුත් වර්ශන් එක සපෝට් කරන්නේ නෑ.. 4.1 , 5 වගේ වර්ශන් කලින් වැඩ කරා. ඒත් දැන් SIGN IN වෙන්නෙ නෑ.. සර්විස් පැක් 3 දාලා වර්ශන් 6.6 දැම්මා.. ඒත් SIGN IN වෙන්නෙනෑ.. වෙන ක්‍රමයක් තියද නැත්නම් විසික් කරන්නද වෙන්නේ.. උදව්...