1. BINGU_PUTHA

    ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

    ගලවපු රෝදය වත් වාහනය යටින් තියන්න ඕනේ. අපි වාහනේ රෝද මාරු කරන කොට කරන්නේ එහෙම. හෝල්ඩ් කරන්න වෙනම jack stand තියෙනවා.
  2. BINGU_PUTHA

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    විද්‍යාව අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා. ඒ නිසා විද්‍යාව විශවාස කරන්න බැහැ කියල මතයක් තියෙනවා. මේක හැම දේටම ගැලපෙන්නේ නැහැ . එත් විද්‍යාවෙන් කරන්නේ තියෙන මතවාද හැමවිටම අබියෝගයකට ලක් කරලා වඩා තහවුරු කරගැනීම. ඉස්සර හිතුවේ පොලව වටේ තමයි ඉර තරු කරකැවෙන්නේ කියල. දැන් අපි දන්නවා ඉර වටේ තමයි...
  3. BINGU_PUTHA

    මාලිමා JVP වැඩ බැරි හොරු හොඳටම කරයි! රජයට අයිති ප්‍රධාන ව්‍යාපාර 51ක ලාභය 2023ත් වඩා අඩුවෙයි. රනිල්ගේ කාලේ ලාබෙ බි. 539යි. පච අනුරගේ කාලේ බි. 444යි!

    Copied from the link 2025 අවුරුද්දේ මහා භාණ්ඩාගාරයේ Annual Report එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒකේ State-Owned Enterprises, ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාර ගැන තියෙන chapter එකෙන් තමයි මේ කරුණු 10 ලියන්නේ. අමතක කරන්න එපා. 2025 කියන්නේ ලංකා ඉතිහාසයේ ඉතාම හොඳ fiscal discipline එකක් තිබ්බ අවුරුද්දක්...
  4. BINGU_PUTHA

    ඩොලර් එක ආයි නගිනවා 😔😔

    වෙළදපොල තුල අනුපාතය අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක පාරටම වැඩි වෙලා, අඩු වෙන්න පුළුවන්. මොකද මේක ඉල්ලුම සැපයුම අනුව වෙන දෙයක් නේ. බොහොම සාමාන්‍යයි. නමුත් බරපතල ප්‍රශ්ණය තියෙන්නේ දැන් අවුරුද්දක් විතර ඉදන් දිගටම වැඩිවෙන එක.
  5. BINGU_PUTHA

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    ලිපිය 2022 පෙබරවාරි 08 තමයි. ඇමෙරිකාව මතක් කරලා දීල තියෙනවා 2022 පෙබරවාරි 08 ලිපිය ගැන
  6. BINGU_PUTHA

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    ඇමෙරිකාව අපි තරම් මෝඩ නැහැ, දේශපාලන අවශතා අනුව පරීක්ෂණ කරන්න. පාස්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානු පුරවැසියන් පස් දෙනක් මැරිලා. ඒ ගැන නිලදාරීන් 33 යොදවල නිසී පරීක්ෂණයක් කරලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ..- ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න. copyright...
  7. BINGU_PUTHA

    එක රටක් මත දෙකක්

    කියන තැනකට වදින්නම්. දැන්නම් ඔය පොර ටෝක් කතා අහල ඇතිවෙලා. විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවලින් දාහෙන් පංගුවක් කරා නම රට ගොඩ ගිහිල්ල
  8. BINGU_PUTHA

    ඉස්සරහට එන එල්නොනෝ එකට මොනවා කරයිද දන්නේ නැහැනේද? ආණ්ඩුව ?

    ඒල් නිනෝ ඇවිල්ල ගියායින් පස්සේ බලමු මොකද කරන්නේ කියල
  9. BINGU_PUTHA

    IMF ආවට ඩොලර් එක නගිනවා නේද යාලුවනෙ? 🤭🤭

    පරණ අවුරුද්දේ ට්‍රෙන්ඩ් එක බැලුවහම, නැතිනම් පහුගිය මාසේ ට්‍රෙන්ඩ් එක බැලුවහම, රුපියල එන්න එන්නම අව ප්‍රමාණය වෙමින් පවතිනවා. මේක ලොකු ප්‍රශ්නයක්. බඩු මිල, උද්දමනය එන්න එන්නම වැඩි වෙනවා. පහුගිය දවස්වල උනේ යම් හදිසි කලබලයක් නිසා දවස් කිහිපයක් ඇතුලත එකපාරට වැඩිවෙලා, අයිත් අඩුවෙච්ච එක තාවකාලික...
  10. BINGU_PUTHA

    තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?

    එකෙන් වෙච්ච් පාඩුව පියවගන්න තමයි අනිත් ඒවත් වැඩි කරලා තියෙන්නේ
  11. BINGU_PUTHA

    දෙරණ අජින මොටෝ දන්සල

    හැම දෙයකම වැරදි හොයනමෝඩ ජෙප්පෝ.. රටටම සාපයක්. (03)
  12. BINGU_PUTHA

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    චන්ද්‍රිකාගේ කලේ එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති කාලයක්. හොරකම්, දුෂණය, බිෂණය නැතිකරනවා කියල අවේ. යුද්දය සහ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථිකය දුර්වල උනා. රනිල් ඇවිල්ල (Open market reforms (more pro-business),Market-friendly,Encourage foreign investment, Promote private sector...

    No contents