1. BINGU_PUTHA

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    What happened in reality The Colombo–Matara highway (Southern Expressway) project was first proposed and planned earlier, even as far back as the late 1980s. [en.wikipedia.org] During Chandrika Bandaranaike Kumaratunga’s government (1994–2005): Feasibility studies and environmental assessments...
  2. BINGU_PUTHA

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    highway හදන්න ඕනේ එක්කෙනෙකුට පුළුවන්. එත් එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න පුළුවන් විදියට highway හදන්න ලේසි නැහැ. එක වෙන්නැති ඔය කියන්නේ
  3. BINGU_PUTHA

    දැන් එන චයිනීස් වාහන

    හැමදේම අවතක්සේරු කරන්න එපා දැන් එන ජපන් වාහන ඉස්සර වගේ කොලිටි නැහැ. ලංකාවේ වාහන මාර්කට් එක අස්වාබවිකයි. වෙන රටවල්වල වාහන වල ගාන විශාල වශයෙන් අඩුවෙනවා අවුරුදු ගාන අනුව. සාමාන්‍යයෙන් අවුරුදු 10-12 ක් හෝ 200,000 km කියන්නේ, වාහනය කල් ඉකුත්වෙලා. චීන වාහනවලට ඇමෙරිකාවේ ඉඩක් නැහැ. ඒ බලපෑමෙන්...
  4. BINGU_PUTHA

    රේල්වේ එක හදන්න නවත්තපු කෝච්චි ටික තාම පටන් ගත්තේ නැද්ද? 🤔

    European Vibe එකක් ජෙබයියෝ බලාපොරත්තු උනේ
  5. BINGU_PUTHA

    අනුර පන්නමුද

    මුළු අවුරුදු 5ම ඉන්න ඕන
  6. BINGU_PUTHA

    රෑට පාන් කන්න මොනවද බන් හදන්නේ?

    පාන් එක්ක කෙක් කාපල්ලා
  7. BINGU_PUTHA

    ලංකාවේ ජනගහණය 1960.😳😳

    රටේ දියුණුව, ආර්ථිකය, තරුණයන්ගේ අනාගතය ගැන හිතුවොත් රටේ ආණ්ඩුවෙන් පිනට කන කට්ටිය අඩු කරලා (වයසක සහ අබාදිත අය පමණක්), රජය ප්‍රතිසන්විදනය කරලා, රජයේ සේවකයන් අඩු කරලා ඉන්න ඕනේ ආණ්ඩු කරන්නේ, රජයේ සේවකයන් වැඩි වැඩියෙන් බදවාගැනීම, ඔවුන්ගේ වැටුප් හැම අයවැයකින්ම / මැතිවරණයකින්ම වැඩි කිරීම, අස්වැසුම...
  8. BINGU_PUTHA

    ඩොලර් එක කනෙන් අල්ලල පාලනය කරන් හිටපු අපෙ කාලෙ විරයා

    අවුරුදු 20 විතර තිස්සේ අනුර ඇතුළු ජෙපි නඩයේ කතා අහල ඩොබියෝ brainwashing වෙලා ඉන්නේ. අනුර එක පාරක් කිව්වා highway නිසා එහා ගෙදර බල්ලට මෙහා ගෙදර යන්න බැහැ කියල. ජෙප්පෝ කල්පනා කරනවා බල්ල කියන්නේ මිනිසාගේ ලගම මිත්‍රයා අවුරුදු 10,000 තිස්සේ. බල්ලා ජීවිතේ උනත් පුදනවා ස්වාමියා වෙනුවෙන්. එතින්...
  9. BINGU_PUTHA

    සුහදශීලී ආමන්ත්‍රණය NPP?

    හැමදේටම බැන බැන ඉන්නේ නැතිව විසදුමක් කල්පනා කරන්න. (1) රජයේ කාර්යාලයට එන මිනිස්සුන්ගෙන් feedback එකක් ගන්න. සරල ෆෝරම් දෙන්න, දීල සිල් කරපු පෙට්ටියකට දමන්න or do it online how do you like the service (1 to 5) = 3 time spent at office = (0.5 hr) your comments (2) එම feedback අරගෙන, යම්...
  10. BINGU_PUTHA

    එදා හෙළදිව AI ඇසින් දකිමු

    රොබට් නොක්ස් බිත්තිවල සුදු හුණු ගලා මල කෙලියයි. නොදැනුවත්කම නිසා එහෙම උනා කියල යන්තම් ශේප් උනා
  11. BINGU_PUTHA

    ආසියාවේ දුර්වලම මුදල් ඒකකය

    අර මහජන උපයෝගිතා කොමිසමත් සද්ද නැතිව හිටිය නේද විදුලි බිල වැඩි වෙන්න දීල? ගල් අගුලු පාඩුව ගැන කතා කලේ නැහැ නේද? උනුත් ආණ්ඩුවේ හෙන්ච්ච්යියෝ
  12. BINGU_PUTHA

    නන්දලාල් ගෙදර යයි

    ඕක දෙන්න ඕනේ, හරි නම් හදුනේත්තිට පිටරට සහෝදරවරු බලන් ඉන්නවා සල්ලි දෙන්න
  13. BINGU_PUTHA

    ආසියාවේ දුර්වලම මුදල් ඒකකය

    ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර කඩාවැටීමක්: ආසියාවේ දුර්වලම කාර්ය සාධනය පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්වේ copyright: Hiru news ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) සඟරාව වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා රුපියලේ අගය මේ මස තුළ ආසියානු කලාපයේ වේගවත්ම පහත වැටීම වාර්තා කරමින් දැඩි අස්ථාවරත්වයකට ලක්ව තිබෙනවා...
  14. BINGU_PUTHA

    පිහිනුම් දන්න අය එන්න

    ඔයා හුස්ම ගන්නේ නැහැනේ. දිගටම පින්නන අමාරුයි ඔය විදියට. ඉක්මනට හති වැටෙනවා. Breaststroke ලේසියි. පිනනකොට (1) බොහොම සෙමින් පීනන්න. (2) ඔලුව පුළුවන් තරම් වතුර ඇතුලට ගන්න. මුළු ඇගම ගිල්ලෙන්න දෙන්න. (3) ඊට පස්සේ හෙමිහිට අයෙත් මතුවෙන්න. (4) ඒ අතරවාරේ හුස්මගන්න එක තමයි අමාරු. ඒක ටික ටික practice...
  15. BINGU_PUTHA

    කෑම්පින් කරල තියනවද?

    මම ලංකාවේ කැම්පින් ගිහිල්ල නැහැ. මෙහෙ නම්, මේ අවුරුද්දෙත් යාලුවෝ එක්ක කැම්පින් 3ක් සෙට් උන. ලංකාවේ හොද පහසුකම් එක්ක camping sites ටිකක් හැදුවනම් හොද අදායමක් ගන්න පුළුවන්. හැබැයි හොදට නඩත්තු කරන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ. ------ Post added on 1779288494
  16. BINGU_PUTHA

    කෑම්පින් කරල තියනවද?

    (1) කැම්පින් කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒවාට යන්න. (වැසිකිලි සහ අනෙකුත් පහසුකම් ඇති). කට්ටිය වටේ ඉන්න නිසා වන සතුන්ගෙන් බයකුත් නැහැ. (2) අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්න. ඕන කරන දේවල් වල ලිස්ට් එකක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. අත්‍යවශ්‍ය එකක් හරි අඩු උනොත් කැම්පින් එපා වෙනවා. (3) වැස්ස නැති...

    No contents