1. BINGU_PUTHA

    මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

    මම හිතන්නේ මේක බොහොම නිර්මාණාත්මක වැඩක්. කොච්චි පාරවල් නඩත්තු කරන්න ඕනේ නැහැ. දුමරිය සේවකයන් ඕනේ නැහැ කොච්චි එන්ජිම පැත්තකින් තියල කොච්චි පෙට්ටි මේ විදියට ගෙනියන්න පුළුවන් නම් ? මගින් ටිකකුත් නංවාගෙන....
  2. BINGU_PUTHA

    KIA SORENTO 2026

    මම මේක ඊයේ පෙරේද බලන්න ගියා. මාර ඉඩ. ඔය features එක්ක ජපන් වහනයක් 20,000 $ විතර වැඩිපුර දෙන්න වෙනවා. honda CRV එකට සාපේක්ෂව ride එක ස්මූත්. පොඩි අවුලකට තිබ්බේ stearing wheel එකක් ටිකක් තදයි
  3. BINGU_PUTHA

    අරලිය කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් දන්සල

    අනුරත් එකක්ක ඩඩ්ලිට සෙල්ලම් බැරිලු නේද ? මේසෙට තට්ටු කරලා අයිත් ගාණ වැඩි කරලා දේවිද දන්නේ නැහැ. වී ගොවියෝ නම් මේ දවස්වල ආණ්ඩුවට ආදරෙයි පැලෙන්න. .
  4. BINGU_PUTHA

    වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

    අපේ වත්තෙත් කුරුදු තිබ්බ. පොඩි වතුවල තමයි 50% දෙන්න ඕනේ. ලොකු වතුවල 30%. පොල් අපනයනය එක ලෝකේ ආසියානු ගොඩක් රටවල වල තියෙනවා. ලංකාවේ කුරුදු ලෝකෙටම එකයි. කොහොමහරි පිටරට කෙනෙක් අල්ලගගෙන පැටෙව්වොත් ගොඩ. පාතාලේ ගැන නම් දන්නේ නැහැ හැම දෙයක්ම ලේසි නැහැ. කුරුදු කපන තැන ඉන්න ඕනේ. හරියට හොරකම් කරනවා...
  5. BINGU_PUTHA

    ඩෝබියනේ, මෙන්න උඹලට කන්න හාල් නැත්තන් සුපිරි විකල්පයක් දීලා 🤭🤭

    යකෝ මුන් කියන හැම කතාවකටම කලින් කරපු විරුද්ද කතාවක් තියෙනවනේ. :lol: :lol:
  6. BINGU_PUTHA

    පාස්කු ප්‍රහාරය : පලවෙනි විත්තිකරුගේ පාපොච්චාරණය මහාධිකරණය පිළිගනී

    link 1 Link 2 නවුෆර් මවුලවි, 2019 වසරේ නොවැම්බර් 11දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරාට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර ඇති බව ඊයේ වාර්තා විණි. සහ්රාන්ගේ...
  7. BINGU_PUTHA

    මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

    Strong clues you are not dreaming While absolute proof isn’t possible, there are very strong indicators that you’re awake: 1. Consistency over time In waking life, the world is stable and continuous. In dreams, things tend to shift suddenly (locations, people, rules). Ask yourself: Can you...
  8. BINGU_PUTHA

    ඩිලාන් සහ ආගම් ..

    අපි ඇයි ආගම් විශ්වාස කරන්නේ ? මේකට එක ප්‍රදාන හේතු තමයි (1) අපිට කුඩා කල සිටම ඉගනගැනීම. (2) ආගමේ කතන්දර දහස්ගනනක් තියෙනවා. අරයගෙ කතාව. මෙයාගේ කතාව වගේ. මේවා ළමා මනසට දරන්න බැරි තරම් කරුණු ගොඩක්. අපි කල්පනා කරනවා එක කතාවක් දෙකක් වැරදි උනත්, අනිත් කතා වැරදි වෙන්න් බැහැ කියල. ඒ නිසා අගමැ ඉබේම...
  9. BINGU_PUTHA

    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?

    (1) හොරු අල්ලා හිරේ දැමීම (2) රාජපක්ෂලා හොරකම කරපු ඩොලර් බිලියන ගනම් ධනය රාජසන්තක කර, රටේ සම්පුර්ණ ණය පියවීම (3) TAX අඩුකරලා ජනතාවට සහන දීම (4) අස්වැසුම සහනාදාර 50% කින් වැඩි කිරීම (5) අස්වැසුම දෙන අය දෙගුණයක් කිරීම (6) රජයේ සේවකයන් අඩුමතරමේ 50,000 වත් වාර්ෂිකව බදවාගැනීම සහ රජය පුළුල් කිරීම...
  10. BINGU_PUTHA

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?
  11. BINGU_PUTHA

    🔴🔴🔴🔴Breaking News සහල් ආනයනය සම්පුර්ණයෙන්ම නවතියි. 🔴🔴🔴🔴

    වී ගස් කාල, ගොවින් එක්ක ඉදල දේශපාලනය කරපු එවුන් නේද මුන් ?
  12. BINGU_PUTHA

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    මේක අර්ධ සත්‍යයක්. අපි උදාහරණ දෙකක් ගමු (1) පොලව ඉර වටේ කරකැවෙන එක. මේක නිරීක්ෂණ ගණනාවකින් තහවුරු කරලා තියෙනවා. නිරීක්ෂණය කියන්නේ උපකල්පන මත කියල, පොලව ඉර වටේ කරකැවෙන එක බොරුවක් වෙන්න පුළුවන් කියල කියන්න බැහැ. (2) පරිණාමය - මේකට විවිද සාක්ෂි දහස්ගනනක් තියෙනවා. පරිණාමය බොරුවක් කියල කියන්න...
  13. BINGU_PUTHA

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    We do not know. But science is so advanced that we know universe is at least 13 billions years old and it is expanding. But there are two theories (1) time emerges after big bang. So there ois not time before big bang (2) The universe may contract and expand many times. Big Bang is a begiining...
  14. BINGU_PUTHA

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    Although science yet does not have theory of conciousness (or life), There are direct evidences between conciousnessand brain activity. When someone is dead, within minutes, the brain cells will die because of lack of oxygen. So it is very difficult to reverse back. But theye are exceptions...
  15. BINGU_PUTHA

    උබලා කන හාල් වර්ගය මොකක්ද

    මුතු සම්බා, රතු හාල්, බාස්මති, sticky rice
  16. BINGU_PUTHA

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    රාජ්‍ය අංශය තුල දක්ෂ හරියට වැඩකරන මිනිස්සු ටිකක් දැම්මහම, ඔක්කොම හරි කියල හිතුවනම් එක වැරදියි. දක්ෂ මිනිස්සු පත් කරලත් රාජ්‍ය අංශය ගොඩ යන්නේ නැහැ. ඉන්න මිනිස්සුන්ට (ගැහැණු හෝ පිරිමි, අද්යාපන සුදුසුකම්) මොනවා තිබුනත් තත්වය ඕකයි. කරන්න ඕනේ system change එකක්. ක්‍රමවේදයේ වෙනසක්. මේවගේ දේවල් කරන...
  17. BINGU_PUTHA

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    එකත් හේතුවක්. තව දේශපාලන පක්ෂවලිනුත් ගොඩක් අය ඇතුලත් කරනවා
  18. BINGU_PUTHA

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    මම මේකේ jhnnwp දමපු "වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ..." නුල දැකල ලියන්න හිතුනේ. රාජ්‍ය අංශය ලෝකේ ගොඩක් තැන්වල එතරම් සාර්ථක නැහැ. මම ඉන්න රටෙත් එහමෙයි. සංවර්දිත, සංවර්දනය වෙමින් පවතින රටවල්වලත් එහමෙයි. පවුද්ගලික අංශය ගොඩක් තැන්වල සාර්ථක වෙන්නේ ඇයි? පවුද්ගලික අංශය (1) ලාබය අරමුණු කරගෙන...

    No contents