සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී
සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී:yes::yes::yes:
මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ...