2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න...