දැන් තියෙන තත්වේ අනුව..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..


    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කෝකටත් වාහනේට දෙකේ දෙකේ පොල්ලක් දාගෙන සාක්කුවේ නකල් එක දාගෙන යන්නේ . අපේ ආරක්ශාව සලසගන්ම ඕනේ ලංකාවේ බෘස්ලී චක් නෝරිස් චෙට් ලී සෙට් වලින් . හෙන වැඩර්ලා ඉන්නෙ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පාරක වැටිලා හිටියත් කවුරුත් හැරිලා බලන්නේ නැහැ. මනුස්සකම නැති වෙලා ද තවත් පෝලිමකට දුවන ගමන් වෙන දේවල් වලට වෙලාවක් නැති කමද තේරෙන්නේ නෑ. 😢
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පාරක වැටිලා හිටියත් කවුරුත් හැරිලා බලන්නේ නැහැ. මනුස්සකම නැති වෙලා ද තවත් පෝලිමකට දුවන ගමන් වෙන දේවල් වලට වෙලාවක් නැති කමද තේරෙන්නේ නෑ. 😢
    welawak nathi kama thama bn..minisu duwanwa ho gala.

    Giya sathiye nuwara accident ekak una indra traders eka hariye.bike ekak.

    happuwa loriya a manussayawa baluwewath nathuwa giya.
    Mama giypu bus ekath turn eka parakku wenwa kiyla ehmama giya.

    deno dahak yana pare udawwata duwan awe pare wada karna laboursla wagaykda khoda.

    Issarnm accident ekak unama minisu pirenwa..ekama kala gottiyayi..
    Dan ithin ehema na..hamoma duwanwa..pitrata wage 😶
     

    blue_in_rio

    Well-known member
  • මේ ළඟදි දවසක කාර් කාරයෙක්, මම ඈත ඉඳන්ම අත දික්කරගෙන කහ ඉරෙන් මාරුවෙද්දිත් නවත්තන් නැතුව ඇඟේ ගෑවි නොගෑවි ගියා කියහන්කෝ. මල පැන්න පාරට ගැහුවා අතින් පිටිපස්සේ වීදුරුව හරියට. ඌට පාඩුවක් නොවුනු නිසාද කොහෙද ඌ නම් යන්න ගියා. දැන් තමයි තේරෙන්නේ කරපු ගොන්කම ගැන. ඌ ත්‍රීවිල් කාරයෙක් වගේ උනානම් මේක කියන්න මං මෙතන නෑ සිංහලු :sorry: :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    බඩගින්නෙ මැරිලා ගියත් ගෙයින් එලියට බහින්නෙ නැති සුවයං හික්මීමක් තියෙන්න ඕනේ. රටට ඕන උනේ මේක නෙවේත? රට හදලා ගන්න නන්දෙ ඕනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    මිනිස්සු ඉන්නේ පිඩනේ
    අනිත් කෙනා ගැන හිතන්න විදියක් නැහැ.
    තමන්ගේ පවුලේ වගකීම් කවරදටමත් වැඩ ඔලුවේ වැඩ කරනවා.
    පීඩනය පිටවෙනවා නොදැනුවත්වම. පාලනයෙන් තොරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,234
    113
    Gotland
    නන්දෙව ගෙනාවෙත් විනය හදන්න ඕන නිසා නේ .මට පෙන විදිහට නන්දෙ ඕන කමින් මෙ දේවල් කරනවා ඇත්තේ කට්ටියගෙ විනය හදන්න.

    මිනීමරුවා ඒ කාලේ කලෙත් ඕකමනේ
    ඉස්සුවා මැරුවා
    ඔලුව කුඩු කළා මැරුව
    හිරගෙදරට පැනල මැරුව
    හමුදාවෙන් දැම්මල මැරුව
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පාරක වැටිලා හිටියත් කවුරුත් හැරිලා බලන්නේ නැහැ. මනුස්සකම නැති වෙලා ද තවත් පෝලිමකට දුවන ගමන් වෙන දේවල් වලට වෙලාවක් නැති කමද තේරෙන්නේ නෑ. 😢
    anik mininssu gena dan hithannawath welaawak naa bn.. ekai welaa thiyenne... samara polin wala paya 2-3 innawa idala ekko badu nathiwa yanwa... or else next polimata yanawa... godak weleta wathura tikak beela mona hari podi deyak kaala tamai oya godak aya polime inne... so physically down, metalith down
     
    • Like
    Reactions: shameera89

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මේ ළඟදි දවසක කාර් කාරයෙක්, මම ඈත ඉඳන්ම අත දික්කරගෙන කහ ඉරෙන් මාරුවෙද්දිත් නවත්තන් නැතුව ඇඟේ ගෑවි නොගෑවි ගියා කියහන්කෝ. මල පැන්න පාරට ගැහුවා අතින් පිටිපස්සේ වීදුරුව හරියට. ඌට පාඩුවක් නොවුනු නිසාද කොහෙද ඌ නම් යන්න ගියා. දැන් තමයි තේරෙන්නේ කරපු ගොන්කම ගැන. ඌ ත්‍රීවිල් කාරයෙක් වගේ උනානම් මේක කියන්න මං මෙතන නෑ සිංහලු :sorry: :sorry:
    අත දික්කරත් උ නවත්තන්නෙ නැ වගේ නම් උබ ගෙමට වග‌ේ පනින්න ඒපා මචන්. උ උබව දැක්කේ නැ ව‌ෙන්න පුළුවන්/ වාහනේ ‌බ්‍ර‌ෙක් නැතිවෙන්න පුළුවන්. හැප්පුනාට පස්සේ වාද කරලා තෙරුමක් නැමචන්. පාඩුව වෙන්නේ උබටයි..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..


    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්න

    කොහොමත්ම වලි යන එක නවත්තන්න බැ. දැන් දැන් පොලිසියත් ටික ටික විරෝධ වලට සපෝට් ගතියක් පෙන්නනවා. පාරවල් වැහුවත් වෙනදා වගේ ලොකු ටොක් නැ, ගෙන්නලා දෙන්නම් කියලයි සේප් කරන්නේ.උන්ටත් අර්බුදය දැනිලා.මේක ආණ්ඩුවට සෘජුවම දිගුවන දවස වැඩි ඇතක නැ. නමුත් ඒ වෙද්දි මිනිස්සු කියක් මැරිලා ඉදිද දන්නැ. ඒකයි දුක.
     
    • Like
    Reactions: shameera89