:(:(:(
අපි හිතලා කියන ඒවා නෙමේ බන් ඔය. ඊයේ බන්ධුලයාගේ කැබිනෙට් තීරණ දැනුම්දීමේ මාද්‍ය සාකච්චාව බලහන්.
ඌ තමා කියන්නේ ඔය නවත්වන කතාව
උබ ඔය කියන එක දාල තිබ්බේ බන්ධුලය ඔය කතාව කියන්න කලින්
කොහොමත් එක දෙයක් තියනවා
දැනට JICA එක්ක agreement sign කරලා නිසා ඔය කියන තරම් ලේසියෙන් නවත්වන්න නම් බෑ...