1. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    රටට මෙච්චර වාසිදායක වැඩක් නවත්තලා ඔය කරන්න යන ජාතික අපරදෙට දැන දැනම ආයේ යන්න පුලුවන්ද මචන් කොහොමත් පරණ සෙට් එක ගන්න තියන chance එක අඩුයි
  2. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    මම දැන් වැඩ කරන්නේ ඔය LRT Project එකේ බන් මුන් කරන්න යන වැඩේ කලොත් අපි ගෙදර බන් project එක වැහෙනවනේ මේ දවස් වල අලුත් එකක් හොයාගන්නත් අමාරුයි වෙන අලුත් ඒවා ඇත්තෙත් නෑ
  3. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    ඔව් බන් කියලා වැඩක් නෑ project එකේ වැඩ කරන මම ඇතුළු සිය ගානකගේ රස්සා නැති කරලා රටට මාරම වැදගත් වටිනා වැඩක් නවත්තලා අපේ ස අපේ චන්දෙන් ඇවිත් අපිටම කෙලියා මොකා ආවත් එකයි කියලා දැන් නම් හොදටම් සුවර් බන්. මුන්ට චන්ද්දේ දෙන අපි තමා ඔටුවෝ බන් . කොච්චර හොද එකෙක් ආවත් ලංකාවේ තියන දේශපාලනේ එක්ක...
  4. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    meka machan e wage kshanika noodles ekak neme. patta plan ekak thiyana project ekak. oya malabe line eka eken podi kallak witharai http://www.wrlrt.lk/projects.php
  5. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    kuttiya neme aula. me wage patangaththa wada maga nathara karana eka. project consultancy eke detailed design eketh anithima hariya dan yanne. oya wadeta patta ganak gewanna thiyanawa. ewa okkoma aparade dan. aluthen patan gaththoth me design eken wadak na.
  6. ilanganthilaka

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    :(:(:(:( oka kanu udin yanna plan karala thiyenne godakma danata thiyana idikirim kadena eka nawathwanna. dan thiyana main roda eka center line eke thama oka yanne. e nisa building ehema kadena eka godak awamai. dan eka hoda na kiyala mun plan karanne mokak karannada dan na. wena mokuth nene...
  7. ilanganthilaka

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    :shocked::shocked::shocked::shocked::shocked:
  8. ilanganthilaka

    මහින්දට ආ ලියුම පාඨලී කියවයි - ඉදිරිය තවත් භයානකයි

    මොනවා උනත් LRT එක නවත්තනවා නම් ඒක රටට කරන අපරාදයක්. දැනට ප්‍රොජෙක්ට් එකේ detailed design එකත් ඉවරයි. ඉඩම් පවරාගෙන ඉදිකිරීම් වලට ටෙන්ඩර් ගන්න තමා තියෙන්නෙ :(:(:(
  9. ilanganthilaka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    :(:(:(:( මේ කරන වැඩේ නම් පට්ට අවුල් බන්. අර ප්‍රියත් බන්දු කියන තක්කඩියා තම කොමිස් වලට වහ වැටිලා මේක නවත්තලා චීනෙට දෙන්න හදන්නෙ. හෙන ගානක් වියදම් කරලා කරපු වැඩ ටික ඔක්කොම අපරාදේ. හරිනම් මේ කාලේ construction tender ගන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකක් ඔය මුන් නිසා අදෙන්නෙ.
  10. ilanganthilaka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    patan aran thiyana me project eka dan nawathwanna yanawa kiyala thama aranchiya ban. :(
  11. ilanganthilaka

    O365 Account - Free

    lifetime kiyala thiyenne aththada ban :shocked::shocked::shocked:
  12. ilanganthilaka

    double standard

    :yes:
  13. ilanganthilaka

    සාගතයක් ඇවිල්ලද බන්!

    :baffled::baffled::baffled::(:(:(:(
  14. ilanganthilaka

    ඵදා_මරා_අද_චාල්ස්

    :love::love::love:
  15. ilanganthilaka

    Thilini Nadeesha Ranasinghe (Hiru News Presenter)

    :love::love::love::love::love::cool::cool::cool:

    No contents