සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

    ජපානයේ JICA ආයතනය මෙරටට ලබා දෙන ආධාර නවත්වා ඇති බවට පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේ පැවසීය.

    “JICA සහ ශ්‍රී ලංකා රජය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බව මේ ආධාර ගිවිසුම්වලට අත්සන් කරන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් ඔබට මොනවාට පැහැදිලි වෙනවා. කැබිනට් පත්‍රිකාවක් පරීක්ෂා කර බැලුවාම ඒ පිළිබඳ ඉන්ද්‍රීයගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අර උඩින් එන මාළඹේ සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය JICA ආයතනය විසින් නවත්වපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික, ඵලදායක නොවන, රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකා ආණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා.“

    මාධ්‍යවේදියා - ඒ කියන්නේ ජපානේ විරුද්ධත්වයක් නැහැ. අපේ ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ මේක එපාය කියලා?

    ඇමති බන්දුල - පැහැදිලිවම

    මාධ්‍යවේදියා - මෙතන තව කතාබහත් තියෙනවා. සියයට 3ට ජපානයෙන් සල්ලි ගන්නේ නැතුව චීනයෙන් සියයට 6ක මුදලකට ණය අරගෙන මේක ඉදිකරනවා කියලා. ඒ කතාව අසත්‍යයක් ද?

    ඇමති බන්දුල - ඒ කතාව කරපු අය තමයි මම හිතන්නේ අර ප්‍රවෘත්තිය හදලා දෙන්න ඇත්තේ. පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය කෙරුණා නම්, විවිධ ප්‍රතිලාභ ලබන අයට සෑහෙන්න රිදීමක් සිද්ධ වෙලා ඇති. ඒ නිසා මේ ව්‍යාපෘතිය කරන්නේ නැහැ කියන එක තමයි රජය තීරණය කරලා තියෙන්නේ. මොකද එය ඵලදායී නොවන, පිරිවැය අධික, දැනට උපදේශාත්මක මට්ටමේ පමණයි තියෙන්නේ. ඒක ආරම්භ කරලා නැහැ. ඒ නිසා උපදේශාත්මක මට්ටමේ විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා ඒකේ වාර්තාව හදලා ඒ මුදල ගන්න. ඒක රජය තමයි එපා කියලා තියෙන්නේ.

    “අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා මේ පිළිබඳව. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී ජපානයට ගොස් JICA සමඟ සාකච්ඡා කළා මේ දුම්රියක් උඩින් දුවන්න නෙමෙයි. ඊට වඩා වෙනස් ඵලදායී ව්‍යාපෘතියක්. ඒක නෙමෙයි පස්සේ ඇතිකරලා තියෙන්නේ, ගිය රජය යටතේ, ඒ නිසා මෙය සුදුසු නැහැ කියලා තමයි රජය නතර කරලා තියෙන්නේ.“

    මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

    “කුළුණු මත දිවෙන මේ දුම්රිය මාර්ගය ඉදිකළහොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායීතාවයක් නොමැති වගේම තමයි, මාළඹේ සිට රාජගිරිය දක්වා විශාල හානියක් සිදුවෙනවා, ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම් කරලා තිබෙන අංශවලට. ඒ නිසා විශාල දේපළ හානියක් සිදුවෙනවා. ඒ නිසා ඒවා සඳහා ත් විශාල ගෙවීම් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ඵලදායී නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී තෝර ගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා තියෙන්නේ.“

    Ada derana
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    :(:(:(:(

    oka kanu udin yanna plan karala thiyenne godakma danata thiyana idikirim kadena eka nawathwanna.
    dan thiyana main roda eka center line eke thama oka yanne. e nisa building ehema kadena eka godak awamai.
    dan eka hoda na kiyala mun plan karanne mokak karannada dan na.

    wena mokuth nene munta one oka chineta dila hoda kuttiyak kadaganna.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    :(:(:(:(

    oka kanu udin yanna plan karala thiyenne godakma danata thiyana idikirim kadena eka nawathwanna.
    dan thiyana main roda eka center line eke thama oka yanne. e nisa building ehema kadena eka godak awamai.
    dan eka hoda na kiyala mun plan karanne mokak karannada dan na.

    wena mokuth nene munta one oka chineta dila hoda kuttiyak kadaganna.

    කොහෙට දුන්නත් කුට්ටියනම් කැඩෙනව ලොක්කා..UNP ඵකෙත් ඉන්නෙ සිල්වත්තු නෙමෙයිනෙ..බලේ අරන් මාස තුනෙන් මහ බැංකුව හිස් කරපු හු@#ගෙ පුතාලා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :(:(:(:(

    oka kanu udin yanna plan karala thiyenne godakma danata thiyana idikirim kadena eka nawathwanna.
    dan thiyana main roda eka center line eke thama oka yanne. e nisa building ehema kadena eka godak awamai.
    dan eka hoda na kiyala mun plan karanne mokak karannada dan na.

    wena mokuth nene munta one oka chineta dila hoda kuttiyak kadaganna.

    මම කියන්නෙ නෑ මේක හරි කියලා ඒත් මේක තමා ලංකාවෙ හැටි.බලයට ඵන ඵන අය කලින් අය පටන් ගත්ත ප්‍රොජෙක්ට් නවත්තනවා..මතකනේ කටුනායක ඵයාර්පෝර්ට් ඵකට උනදේ යහපාලනය බලය ගත්තට පස්සෙ..හොඳම දේ තමා කියෝ කියෝ ඉන්නෙ නැතුව වැඩේ ඉක්මණින් පටන් ගන්න ඵක.නෙළුම් කුළුන,පෝර්ට් සිටි වගේ ප්‍රොජෙක්ට් බාගයක් හරි හදල තිබ්බ නිසා තමා ඒව ගිය අාණ්ඩුවෙන් නැවැත්තුවෙ නැත්තෙ..

     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    අර රාජගිරියේ ගුවන් පාලම වගේ ක්ෂණික නූඩල්ස් ව්‍යාපෘති නවත්තනවා මේ ආණ්ඩුවෙන්. පහුගිය ආණ්ඩුව ගිවිසුම් ගහන්න ඇති. ඒත් කරපු ඔක්කොම හබක්. දැන්වත් ඒවා වෙනුවට දීර්ඝ කාලීන ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕන.
     
    • Like
    Reactions: vinuga and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අර රාජගිරියේ ගුවන් පාලම වගේ ක්ෂණික නූඩල්ස් ව්‍යාපෘති නවත්තනවා මේ ආණ්ඩුවෙන්. පහුගිය ආණ්ඩුව ගිවිසුම් ගහන්න ඇති. ඒත් කරපු ඔක්කොම හබක්. දැන්වත් ඒවා වෙනුවට දීර්ඝ කාලීන ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕන.

    Subway train ඵකක් වගේ නම් පට්ට නේද..හැබැයි ඉතිං වියදම තමා සැර..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    කොහෙට දුන්නත් කුට්ටියනම් කැඩෙනව ලොක්කා..UNP ඵකෙත් ඉන්නෙ සිල්වත්තු නෙමෙයිනෙ..බලේ අරන් මාස තුනෙන් මහ බැංකුව හිස් කරපු හු@#ගෙ පුතාලා..

    kuttiya neme aula. me wage patangaththa wada maga nathara karana eka. project consultancy eke detailed design eketh anithima hariya dan yanne.
    oya wadeta patta ganak gewanna thiyanawa. ewa okkoma aparade dan. aluthen patan gaththoth me design eken wadak na.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113



    පසුගිය රජය සමයේ සැළසුම් කළ අතුරුගිරියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය සහ දුර්වල මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් 1% ක පොලිය මත ණය ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටි බවත් එහෙත් මේ වනවිට ජපන් රජය මෙරටට අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බවත් චම්පික රණවක මහතා අවධාරණය කරනවා. ඒ වෙනුවට වත්මන් රජය 6% අධික පොලියකට වෙනත් රටකින් ණය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


    ජයිකා ව්‍යාපෘතිය යටතේ මෙරටට ණය ආධාර සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජපානය මෙරට රජය වෙත පසුගියදා ලිඛිතව දන්වා තිබිණි. ඊට හේතු ලෙස සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා රජයේ මුල්‍ය ප්‍රතිපත්ති සහ ණය නැවත ගෙවීමේ ප්‍රතිපත්ති පිළිබඳව සෑහීමට පත්විය නොහැකි වීමයි.

    මේ අනුව මේ වනවිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නතර කිරීමට සිදුව ඇති අතර නාගරික සංවර්ධන අමාත්‍යංශය ද මේ බව සනාථ කර තිබෙනවා. එම ආමත්‍යංශය පවසන්නේ අදාල ව්‍යාපෘතිය සඳහා නව ආයෝජකයෙකු පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

    උපුටා ගැනීම
    https://www.lankanewsweb.net/sinhal...ලු-දුම්රිය-ව්‍යාපෘතිය-කොට-උඩ---ජපන්-ආධාර-නවතී
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අර රාජගිරියේ ගුවන් පාලම වගේ ක්ෂණික නූඩල්ස් ව්‍යාපෘති නවත්තනවා මේ ආණ්ඩුවෙන්. පහුගිය ආණ්ඩුව ගිවිසුම් ගහන්න ඇති. ඒත් කරපු ඔක්කොම හබක්. දැන්වත් ඒවා වෙනුවට දීර්ඝ කාලීන ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕන.

    meka machan e wage kshanika noodles ekak neme.
    patta plan ekak thiyana project ekak. oya malabe line eka eken podi kallak witharai

    http://www.wrlrt.lk/projects.php
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    meka nawathupu eka gena nam dukak mata athi wenne. meka kala nam adu gane oya route eke trafic adu wenawa.

    gov eken me wenuwata wikalpa project ekak karanawa nam hondai ikkamanata.

    me route eka witarak newe, High level, Galle road , 120 wage mail road okkoma cover wena widiyata ikmanatama trafic adu wena
    project patan gathe nethod me anduwath wedi kalayak inna wennene. me road wala dawasata minusu laksha ganak pare
    ganak pare peyaganan rasthiyadu wenawa. privete vehical or public transpoert 2kama den useless wela.
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    aparade ban Munta Highway hadanna salli thiyanwa ,Colombo Traffic eka adu karanna Railway line diunu karanna salli na mun wage nam apath haththak