ඔන්න යාලුවනේ අද ගෙවල් ගාව Motor exhibition එකක් තිබ්බා. ගොඩක් ලොකු එකක් නම් නෙවෙයි. වාහන 300ක් වගේ තමය් තිබුනේ.:( ගත්ත ෆොටෝස් ටිකක් Elakiri එකේ කට්ටිය එක share කරනවා. අනෙක් අයට බලන්න බුම්ප් එකක්, comment එකක් දාල යන්න. රේප් දුන්නට වරදක් නැ. :lol:
මේකේ නම තමය්
Cincinnati Auto Expo 2014
මේකේ...