ඔන්න යාලුවනේ අද ගෙවල් ගාව Motor exhibition එකක් තිබ්බා. ගොඩක් ලොකු එකක් නම් නෙවෙයි. වාහන 300ක් වගේ තමය් තිබුනේ.
ගත්ත ෆොටෝස් ටිකක් Elakiri එකේ කට්ටිය එක share කරනවා. අනෙක් අයට බලන්න බුම්ප් එකක්, comment එකක් දාල යන්න. රේප් දුන්නට වරදක් නැ. 
මේකේ නම තමය්
Cincinnati Auto Expo 2014
මේකේ තිබුන හොද දෙයකට දැක්කේ තියෙන ඕනෑම වාහනයකට නැගල තමුන්ට ගැලපෙනවාද කියල බලන්න පුළුවන්. උදා : Legs space, seats, interior etc
මාස 6ක් ඇතුලත වාහන ගන්න හිතාගෙන ඉන්න කට්ටිය තමයි ගොඩක්ම show එක බලන්න එන්නේ.
හැම වහනයකම price සහ specs sheet එක වහනය ලග display කරලා තියෙනවා. prices දැක්කහම තමයි ලංකාවේ TAX එක ගැන හිතා ගන්න පුළුවන්.
හරි පටන් ගමු
.

2014 Volkswagen Passat
2014 Volkswagen Eos 2dr Convertible
2014 Kia Soul
මේක එතන තිබ්බ video game ekak.
මේකේ BBQ තියෙන්නවා
මේකත් KIA තමය්.
2014 Toyota Corolla
2014 Toyota Avalon
පේනවා නේද price එක. $16,000 up වර්ඩ්ස්
Toyota Camry 2014
Toyota Venza 2014
2014 Infiniti Q50
2014 Infinity Q80 (මේක නම් ලොරි බාගේ කට වඩා ලොකුය්
)
2014 Mini Coorper
2014 Linkon (Cant remember model
)
2014 Scion (Cant remember model
)
GMC
Nissan Leaf
2014 Nissan 370Z
2014 Toyota FJ Cruiser
Viper
2014 Dodge Challenger
2014 Dodge Charger
2014 Jeep Grand Cherokee
2014 Dodge Ram
2014 Mazda 6 ($22,000 up)
2014 Honda Civic sedan
2014 Honda Accord coupe
2014 Hyundai veloster
2014 Ford Mustang
Ford Shelby GT 500

ඉවරයි
රේප් එකක් දීලම යන්න.

රේප් එකක් දීලම යන්න.