Honda Civic එකක් නේද??
අපිටත් තියෙන්නේ ඕකමයි
, අපි නම් දුර ගමන් යනකොට cruise control දාගෙන යන්නේ 
Last edited:
අපිටත් තියෙන්නේ ඕකමයි
, අපි නම් දුර ගමන් යනකොට cruise control දාගෙන යන්නේ 

Honda Civic එකක් නේද??අපිටත් තියෙන්නේ ඕකමයි
, අපි නම් දුර ගමන් යනකොට cruise control දාගෙන යන්නේ
ඉතිරි පින්තුර ටිකත් දාන්නෝ... මම නිකමට බැලුව කොච්චර දුරද කියල මට. හැතැක්ම 650 ක් තියනවා මෙහෙ ඉඳන්. පැය 9 යි විනාඩි 37 ක් ඉල්ලනවා google .