මම ගොඩක් ආර්ථික කන්සෙප්ට් ගැන දන්නේ නෑනේ බන්.
මට එයා කියන දේ තෙරෙනවා.
හැබැයි ඒක ඇත්තද බොරුද කියලා ඇනලයිස් කරන තරඟකාරීත්වයක් මම දකින්නේ නෑ කියලා කිව්වේ.
බුකියේ වැඩිපුරම තියෙන්නෙ පල්ලෙවත්තට බැනලා
දවසෙන් ණය ගෙවන්න බෑ, තට්ටයා,මෛත්‍රීගේ නෑයෙක් නිසා ශුවර් නෑ, ව්‍යාපාරිකයොන්ට ඕනේ දැන් බලය, මූ ජපානෙන්...