ඌ කරන ඒවයේ අඩුපාඩුවක් කියන්න නොහිතෙන්නේ ඌ ඒක ගොඩක් ආසාවෙන් කරනවා වගේ පේන නිසා. නැචුරල් නිසා..
කන්ටෙන්ට් එකේ වැරදියි කියලා හිතෙන මොනාහරි තිබ්බා නම් හරි කෘතීම කතාවක් වගේ නම් ඔන්න සල්ලි හොයන්න පේරන්ට්ස්ලා බල කරලා කියලා හිතෙයි. මේකෙන් සල්ලි හෙව්වත් ඒක හොබියක් විදියට කරනවනම් අවුලකුත් නෑ. ඌ ගොඩක් ගොන්...