නුගේගොඩ ප‍්‍රසිද්ධ බාලිකාවක මැඩම් නටන පි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නුගේගොඩ ප‍්‍රසිද්ධ බාලිකාවක මැඩම් නටන පි

    කොළඹ නුගේගොඩ ප‍්‍රසිද්ධ බාලිකාවක මැඩම් නටන පිස්සු මෙන්න

    එය කොළඹ නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකි. මෙම බාලිකා විදුහලේ නම හෙළ රජදවස විසූ සුප‍්‍රසිද්ධ දේවියකගේ නමට සමානය. අතීතයේ සිට කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියූ මෙම විදුහලේ වර්තමාන තත්ත්වය එතරම් සුබදායක එකක් නොවේ. ඒ විෂය භාර ඇමැතිගේ අතගැසීම් සහ විදුහල්පතිනියගේ සමහර කි‍්‍රයාකාරකම් නිසාය.

    මෙම විදුහල ශිෂ්‍යාවෝ 4500 කට අධික ප‍්‍රමාණයක් ඉගෙනුම ලබන මෙරට ප‍්‍රසිද්ධ බෞද්ධ විදුහලකි. එම නිසා මෙම විදුහලේ විදුහල්පතිනිය විය හැක්කේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ සිටින අයකුට පමණි. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම අධ්‍යාපන ඇමැතිවරයා මෙහි සිටි විදුහල්පතිනියව කිසිම හේතුවක් නොමැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංචිතයට මාරුකර යැව්වේය. ඉන්පසු එම විදුහලට තමන්ට හිතවත් අඩු සුදුසුකම් ඇති විදුහල්පතිනියක් පත් කළේය. එම වැඩබලන විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ අයෙකි. එවැනි අයෙක් කිසිසේත්ම මෙවැනි විදුහලක විදුහල්පති තනතුරට සුදුසු නොවේ. එහෙත් එම විදුහල්පතිනිය පවසන පරිදි ඇය අධ්‍යාපන ඇමැතිවරයාගේ ඥාති සොහොයුරියකි. එම ඥාති සම්බන්ධතාව සුදුසුකමක් ලෙස සලකා ඇය මෙම තනතුරට පත්වූ බව බෙහෝ අය පවසති.

    දේශපාලන සම්බන්ධතා මත පත්වූවා යැයි කියන එම විදුහල්පතිනියගේ අතීතයද එතරම් සුබදායක එකක් නොවේ. ඇය අවස්ථා කිහිපයකදී විවිධ අක‍්‍රමිකතාවලට චෝදනා එල්ලවූ අයෙකි. එයට හොඳම උදාහරණය වනුයේ එක්වරක් ඇය මුදල් අක‍්‍රමිකතාවලට හසුවී වැඩ තහනමකට ලක්වූ අයකු වීමයි. එලෙස වැඩ තහනමකට ලක්වී සිටියදීම යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් ඇය යළි ගුරු සේවයට එක්විය. එලෙස එක්වී මාස කිහිපයක් ඇතුළත ඇයට කොළඹ ප‍්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබිණි. එම ස්ථාන මාරුව ලැබී ටික දිනකින්ම ඇය මෙම විදුහලේ විදුහල්පති පුටුවේ වැඩබලන විදුහල්පති ලෙස අඩු සුදුසුකම් යටතේ පත්විය.

    මෙම බාලිකා විදුහලේ දෛනිකව ආගමික කටයුතු රැසක් සිදුවිය. මෙම විදුහල්පතිනියගේ පළමු කාර්යය වූයේ එම ආගමික කටයුතු සීමා කිරීමයි. ඇය එලෙස කරන ලද්දේ යහපාලන ආණ්ඩුවේ නිර්ආගමික ප‍්‍රතිපත්තියට මුල්තැන දෙමිනි. ඇය පැමිණීමට පෙර සෑම උදෑසනකම එම විදුහලේ් දෙමාපියන් සහ ගුරුවරු ගාථා ගායනා කළහ. ඇය පැමිණි පසු වහාම එය නතර කරන ලදී. ඊට අමතරව දිනපතා සිදුකළ ‘‘ජයෝ මුනින්දස්ස’’ ගාථාව ගායනා කිරීම, මෛත‍්‍රී භාවනාව සිදු කිරීමද නවතා දමන ලදී.

    පසුගිය වසරේ පාසල් සංවර්ධන සමිතියට සම්බන්ධ ප‍්‍රබල චරිතයක් එම විදුහලේ දියණියක් මාස කිහිපයක සිට අපයෝජනයට ලක් කළේය. පසුව එය අනාවරණය විය. එහෙත් විදුහල්පතිනිය පාසලේ කීර්ති නාමය බේරා ගැනීම සඳහා කාටත් හොර රහසේම ඇය කළේ එම සිසුවිය අස්කර දැමීම පමණි. එයට විරුද්ධව නීතිමය පියවර ගත්තේ නැත. එයින් අපයෝජනයට ලක්වූ සිසුවියට සිදුවූයේ බලවත් අසාධාරණයකි.

    තවද මෙම විදුහල්පතිනිය ශිෂ්‍ය නායිකාවන් මඬුල්ල පත්කිරීමේදීද කි‍්‍රයාකර ඇත්තේ එතෙක් කල් එම විදුහලේ තිබූ සම්ප‍්‍රදාය බිඳ දමමින්ය. මීට පෙර ශිෂ්‍ය නායිකාවන් පත් කිරීමේදී එයට සියලූම ගුරු මඬුල්ල පාහේ සහයෝගිතාව දක්වා තිබේ. එහෙත් මෙවර මෙම විදුහල්පතිනිය තමන්ට උවමනා අයුරින් එය සිදුකර තිබේ. ඒ පිළිබඳව ගුරු මඬුල්ලේ බොහෝ දෙනකු අප‍්‍රසාදය පළකර තිබේ. තවද සුදුසුකම් සපුරා ඇති ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස පත්වීමට සිටි සිසුවියට එම තනතුර නොදී සුදුසුකම් අඩු සිසුවියකට එම තනතුර දී ඇත්තේ විදුහල්පතිනියගේ හිතවත්කමකට අනුව බව කියති.

    මෙරට ප‍්‍රසිද්ධ මෙවැනි පාසලක් පාලනය කරන විදුහල්පතිනියකට හොඳ ඉංග‍්‍රීසි දැනුමක් තිබිය යුතුය. එහෙත් මෙම විදුහල්පතිනියට එවැනි දැනුමක් නොමැති බව බොහෝ ගුරුවරු සහ දෙමාපියන් පවසති. එලෙස දැනුමක් නොමැති නිසා පාසලේ මෙතෙක් පවත්වාගෙන ආ භාෂා දිනයද ඇය තහනම් කරන ලදී. තවද ඇය ඉංග‍්‍රීසි දන්නා බව පෙන්වීමට ගුරුවරුන් නොමැති අවස්ථාවල එවැනි පන්ති කාමරවලට ගොස් වැරැදි ඉංග‍්‍රීසි උගන්වන බවටද චෝදනාවක් එල්ල වී තිබේ. ඒ පිළිබඳව සමහර සිසුවියන් විසින් ගුරුවරුන්ට සහ දෙමාපියන්ටද පවසා තිබේ.

    මෙම බාලිකා පාසලේ ආදි ශිෂ්‍ය සංගමයද අවභාවිත කිරීමට මෙම විදුහල්පතිනිය කි‍්‍රයාකර තිබේ. පළමුව ඇය සිදුකළේ 2018 වර්ෂයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී වැඩි ඡුන්දයෙන් පත්වූ ලේකම්වරිය ඉතා අශෝභන ලෙස එම තනතුරෙන් ඉවත් කර නැවත හිටපු ලේකම්වරියම පත්කර ගැනීමයි. එම හිටපු ලේකම්වරිය විදුහල්පතිනියගේ නීති විරෝධී කටයුතුවලට උදව් උපකාර කරන අයකු ලෙස ප‍්‍රසිද්ධය. තවද 2017 වර්ෂයේ නොවැම්බර් මස සිට 2018 වසරේ සැප්තැම්බර් මස දක්වා විදුහල්පතිනියගේ ගෙවල් කුලී පවා ගෙවා තිබෙන්නේ ආදි ශිෂ්‍ය සංගමය විසිනි.

    පාසල් සංවර්ධන අරමුදලට ලබාගත හැකි ආදායම් මාර්ග සියල්ලම පාහේ ආදි ශිෂ්‍ය සංගමය වෙත ලබාදීමට ඇය කටයුතු කර තිබේ. එයට හොඳම උදාහරණය වනුයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී පාසල් සංවර්ධන සංගමය මගින් ලබාදුන් වැඩ මල්ල, පොත් කට්ටලය සහ අනෙකුත් උපකරණ සියල්ලම විකිණීම ආදි ශිෂ්‍ය සංගමයට ලබාදීමයි.

    වාර්ෂිකව පවත්වන මහා කි‍්‍රකට් තරගාවලියට සමගාමීව මෙම විදුහලේ ලාංඡුනය සහිතව ටීෂර්ට් හිස් වැසුම් සහ අත් පළඳනා ආදිය විකුණයි. දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම සිසුවියකටම එම ටීෂර්ට් එක ගැනීම විදුහල්පතිනිය විසින් අනිවාර්ය කර තිබේ. ඉතා අධික මිලකට විකුණන එම ටීෂර්ට් එකෙන් විශාල ලාභයක් ආදි ශිෂ්‍ය සංගමය ලබාගනී. තවද තරගය පැවැත්වෙන දිනයේ ආහාරපාන විකිණීමේ බලයද පවරා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයටයි.

    තවද එක් අවස්ථාවකදී ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් 4500 කට සාරියක් ගෙන එය සියලූම ගුරුවරුන්ට මිලදී ගන්නා ලෙස මෙම විදුහල්පතිනිය හරහා බලකරන ලදී. ආදි ශිෂ්‍ය සංගමයේ කියමනට අනුව විදුහල්පතිනිය ගුරුවරුන්ට පැවසුවේ එම සාරිය මිලදී ගෙන එක් දිනක් තුළ සියලූ දෙනාම එය ඇඳගෙන එන ලෙසයි. එයට අමතරව විද්‍ය අංශයේ සියලූම සිසුවියන්ට පවසා ඇත්තේ විද්‍යගාරය තුළදී කබායක් අඳින ලෙසයි. එම කබාය අධික මිලකට විකුණන්නේද ආදි ශිෂ්‍ය සංගමයයි.

    පාසල් සංවර්ධන සමිතිය මගින් සිදුකළ යුතු බොහෝ දෑ මෙලෙස ආදි ශිෂ්‍ය සංගමයට ඇය විසින් ලබා දෙන්නේ විශාල ලෙස ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් බවට බොහෝ අය චෝදනා එල්ල කරති. එයට පිළිගත හැකි සාක්‍ෂි ඇති බවද ඔවුහු පවසති.

    ගුරුවරුන්ගේ සුබසාධක සංගමයද මෙම විදුහල්පතිනිය විසින් අවභාවිත කරන බවට චෝදනා එල්ල වී තිබේ එයට හොඳම උදාහරණය වන්නේ 2017 නිල මඬුල්ලම 2018 වසරේදීත් කිසිම වෙනසක් නොකර පත්කර ගැනීමයි. මෙම සියලූම දෙනා විදුහල්පතිනියට හිතවත් අය වෙති. එහෙත් එම වසර දෙක තුළ ගුරුවරුන්ට කරන ලද සුබ සාධනයක් නොමැති බව බොහෝ ගුරුවරු චෝදනා කරති. ඔවුහු පවසන්නේ විදුහල්පතිනියගේ ආශිර්වාදය යටතේ එය බංකොලොත් කරන බවයි.

    පාසල තුළ ඉගෙන ගන්නා සිසුවියන්හට හරිහමන් වැසිකිළි පද්ධතියක් නොමැති අතර මෙම විදුහල්පතිනියට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැත. ඇයට උවමනා පාසල් සිසුවියන්ගේ සුබසාධනය නොව තමන්ගේ සුබසාධනයයි. එයට හොඳම උදාහරණය වන්නේ විදුහල්පති නිල කාමරය රුපියල් ලක්ෂ 8 ක් වියදම් කර අලූත්වැඩියා කිරීමයි. ඒ එයට අලූතින් ගෘහ භාණ්ඩ ගැනීම සහ වායුසමනය කිරීමටයි. එයට අමතරව විදුහල්පති නිල කාමරයට ආසන්නව ඇති වැසිකිළිය රුපියල් ලක්ෂ 7 ක් වියදම් කර අලූත්වැඩියා කිරීම සහ වායුසමනය කිරීමයි. එතැනින් නොනැවතුණු ඇය රුපියල් ලක්ෂ 39 ක් වැයකර තම නිල නිවාසයද අලූත්වැඩියා කර වායුසමනය කර ගත්තාය.

    විදුහල්පතිනිය විසින් මෙම සියලූම වියදම් කරනා ලද්දේ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙනි. එහෙත් පාසල තුළ සිටින 4500 ක් සිසුවියන්ට සහ 180 ක් පමණ වූ ගුරුවරුන්ට කිසිදු පහසුකමක් නොමැත. මෙම විදුහලේ ගුරුවරුන්ට ඇත්තේ වළවල් උතුරනා වැසිකිළි දෙකක් සහිත වැසිකිළි තුනකි. මෙම ස්ථානය ඉතාමත් අපිරිසිදු, ආලෝකය පවා නොලැබෙන දුර්ගන්ධය හමන ස්ථානයකි.

    සිසුවියන් 4500 ටම ඇත්තේ වැසිකිළි 8 ක් පමණි. අනෙක් වැසිකිළි 30 ක් පමණ ඇතිමුත් ඒවා කලකින් අලූත්වැඩියා නොකළ නිසා පාවිච්චියට ගත නොහැකි තත්ත්වයේ තිබේ. එහෙත් විදුහල්පතිනිය ඒ කිසිවක් ගැන නොසිතා ලක්ෂ 50 ක පමණ මුදලක් වියදම් කර තමාගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කළාය.

    පාසලේ අඩුපාඩු රැසක් තිබියදී විදුහල්පතිනිය විසින් ස්ථාවර තැන්පතු 3 ක් මුදල් කර රුපියල් ලක්ෂ 91 ක් වටිනා වෑන් රථයක් මිලදී ගත්තාය. ඒ වනවිටත් පාසලේ වෑන් රථයක් ඇතුළු වාහන තුනක් තිබුණි. ඒවා රැගෙන යෑම සඳහා රියැදුරන්ද නොසිටි අතර ලක්ෂ 91 ක් වටිනා වෑන් රථයක් මිලදී ගන්නේ කුමන පදනමක් මතද යන්න බොහෝ අයට දැඩි ප‍්‍රහේළිකාවකි.

    තවද පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මෙම විදුහල්පතිනිය පාසලේ සංවර්ධන කටයුතු සඳහා කියමින් මුදල් අයකර ගනිති. එම මුදල්වලට කුමක් සිදුවනවාද කියා දන්නේ ඇයම පමණි. මෙම විදුහල්පතිනිය පාසල් සිසුවියන් සහ ගුරුවරුන් ගැන නොසිතා කිසිදු බියක් සැකක් නොමැතිව මෙවැනි කි‍්‍රයා සිදු කරන්නේ තම ඥාති අධ්‍යාපන ඇමැතිගේ බලය උපයෝගී කරගනිමින්ද යන්න බොහෝ අයට ප‍්‍රහේළිකාවකි. තව නොබෝ කලක් මෙම විදුහල්පතිනිය මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කළහොත් ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මෙම විදුහල ගැන කතා කිරීමටවත් කිසිවක් ඉතිරි නොවනු ඇත.

    ගයාන් සමරසිංහ
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    do81g0.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya ranil la wage ponnayo naayakayo unaama unge harah loku loku plcs walata path wiim aran enne aagamak jaathiyak nathi un or catholic un.. me wage sampradayika plcs walata awith ewa awul karala danaawa. oka ada iye neweyi a kale idan una. chandrikage kaaleth ohomayi.oya ganige circle1 innawa awajathakayo tikak.un thamaa game adinne...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Sponsored by Asad Sali
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Asad Sally da kiwwe meka danna kiyala.... KAde yanna epa ban me manussaya iskole sahen widiyata streamline karala. :angry::angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මනුස්සයට දහම් පාසලක් ගැන උනන්දුව මොකෝ මෙච්චර :oo:

    ehemada?

    k*ri thambiya... :angry::angry:

    මෙතන අසාද් සාලි අවස්ථාවෙන් එක දාගන්න උත්සහ කරන්නේ. තම්බි නෙවෙයි බෞද්ධ පාසලකට පත් උනු අමන ප්‍රන්සිපල් කෙනෙකු දැන් කාලයක් තිස්සේ ඉරිදට දහම් පාසල කරන්න නොදි ස්කෝලේ ගේට්ටු වහගෙන කරන ගොන් වැඩක් මේ. අසාද සාලි මේකට සම්බන්ධ උනේ ඌ ආණ්ඩුකාරයා උනාමනේ.. ඊටා කාලයක් තිස්සේ ඉඳන් අනුලාවේ ප්‍රින්සිපල්ගේ මේ කුහක වැඩේ ගැන බෞද්ධ දෙමව්පියො දරුවො සෑහෙන ප්‍රශ්න කරපු දෙයක්. ස්ථීරව නොවිසඳෙන ප්‍රශ්නයක්. අසාද් සාලි නිසා තම්බ්යා නිසා අන්තිමට දහම් පාසල මුස්ලිම් උන්ගේ උවමනාවට ගේන දෙයක් කියලා ප්‍රචාරණය වෙන්න ඉඩ තියේ. අනුලාවේ ප්‍රින්සිපල්ට තමා වාසිය., ඊගො
     
    Eka machan Education department eken temporary thahanam karapu dham pasalak. eke decision eka enakan kohomada asad sali ehema balahathkaren wada karanne.
    Principleth waradi athi, eka wenama prashnayak. ehema prashnayak thiyenawanam principle gana eka education department ekata complain karala wenama legal action ekak ganna one deyak.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දහම් පාසලක් කියල වචන අවභාවිතා කරල තියෙන්නෙ හම්බ ගුබ්බෑයමක් ගැනද? :rolleyes::oo:
    බෞද්ධ ළමයි ඉන්න ඉස්කෝලයක් අස්සේ ඕව අටවන එකක් නෑ නේද හැබැයි