හැඟීම් තිබුනට ඒවා පාලනය කරගෙන කතා කරන්නේ නමට හදනවට වඩා ගොඩාක් පිටුපසින් අපි ඉන්නේ කියන යතාර්ථය තේරෙන නිසා. ඉතිහාසය හා එහි වටිනාකම් නොදැන උස්මහත් උනේ නෑ. අධ්‍යාපන ක්‍රමය අපිව යම් විදියක රාමුවකට යොමු කරලා ඇති. ඒත් අපි බුද්ධිමත් කියල හිතෙනවා අපිව සීම කලේ මොනවද අපිව නැවැත්තුවෙ කොතනින්ද සහ අපි කල...