1. upulpdn

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව

    අද හිරු නිව්ස් එකේ කිව්වේ "තාම අඩුමගානේ කෙටුම්පතවත් හදලා නෑ. විද්වත් කමිටු දීපු යෝජනා එළි දක්වලා තියෙනවා කියලා". එහෙම යෝජනා විදියට ගොඩක් පෙන්නුවා. කෙටුම්පතක් හදන කම් ඕවා නිකන් රිපෝට් විතරයි. කෙටුමපත් හැදුවම තමා ඕක පාර්ලිමේන්තුවේ කතා කරන්නෙවත්. යෝජනා වලට භයේ ඉන්න ඕනේ නෑ රටේ මිනිස්සු :yes:
  2. upulpdn

    රටේ නම වෙනස් කර ගනියි

    මගේ අකමැත්තක් නෙවෙයි මම කිව්වේ. ලෝකේ එහෙමද? :rolleyes:
  3. upulpdn

    මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

    හොඳයිනේ සිංදුව. උඹලා අර අමරදේව මහත්තයා පයෝධර තුඩු කියලා කියනකොට කන් හකුලුවාගන්නවා ඇති නේ... :oo:
  4. upulpdn

    මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?

    මහ බැංකු බැඳුම්කරේ ගැන නම් මේ තටමන්නේ, ඒක ගැනත් අත කැඩෙනකම් ලියලා තියෙනවා. බුරන්නේ නැතිව හිටු :lol: අරූ අරූ කිය කිය හැංගෙන එක තමයි ඔය හැම එකාලගෙම පක්ෂවල උන් ශේප් වෙන්නේ වී ලොග් එකේ කියන එක අද ඊයේ වීඩියෝ එකක් නෙවෙයි. මම අද ඒ මුදල් පිණ්ඩපාත තියරියෙන් විමල්වත් ගොඩ දාන්න කතා කරනවා ඇහිලා මේක දාන්නේ..
  5. upulpdn

    මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද?

    මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද? මුදල් පිණ්ඩපාතයට ඔබ එකඟද? අසරණ මනුස්සයෙකුටත් නෙවෙයි උසාවියෙන් වැරදිකරු කරපු කෙනෙකුට. කලින් ඔය වැඩේ කලේ රාජකාරිය පැහැර හැරිය හොරු දෙන්නේකුට.. මේ කරන්නේ හම්බ කරපු විදිය පෙන්වන්න බැරි නිසා පිණ්ඩපාතෙන් වන්දි ගෙව්වේ කියලා පෙන්වන්න කියලා ඕන කෙනෙකුට තේරෙනවා.. මුන් නිකන්...
  6. upulpdn

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    19500 salli dila poshanaya karanne corrupted unwa. hariyata karaganna puluwan kama tyeddi mokatada ehema karanne? likitawa illima karanna :dull:
  7. upulpdn

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    19 ta sarath weerasekara hara hamoma atha issuwe deal ekakin wennath puluwan thama. FEDERAL denawa kiyala minissu baya karana eka nam asikkitai ban HONDA EKAK WENNATH PULUWAN nam Honda deyak nam mahinda nondi wenawa kiyala ekak ne. Mahinda wirudda nam eyage anugamikayantath eka narakai. Koch...
  8. upulpdn

    ඇමසන් ලොක්කා

    ou :baffled:
  9. upulpdn

    ඇමසන් ලොක්කා

    ලංකාවේ මනුස්සයෙක් මතක් උනත් ඉතින් ඉවරයි තමා :baffled:
  10. upulpdn

    sirasa_jvp_unp

    උඹ යූඑන්පිද? :rolleyes:
  11. upulpdn

    sirasa_jvp_unp

    සිරස ගානට දෙපැත්ත අල්ලගෙන ඉන්නේ :D
  12. upulpdn

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    මෝඩ කතා කියන්න එපා බන්. එට්කා ගේනවයි කියන්නේ පනතක්. අර සිංගප්පුරු ගිවිසුම වගේ එකක්. ව්‍යවස්තාවක් කියන්නේ රටේ නීතිය. ඒක ගෙන ආයුතු දීර්ඝ ක්‍රමවේදයක් 19 න් සම්මත උනා. පනත් ගේනවා වගේ කැබිනට් ඇපෘවල් වලින් කරන්න බෑ. උඹලා මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ? :oo::oo::oo:
  13. upulpdn

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    19 දි අත ඉස්සුවේ අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගත යුතු ක්‍රියාමාර්ග වලට කැමැත්තෙන්. :dull: මේ දැන් ගේන එකට අකමැති වෙලා එයාලා ගේන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. මහින්ද කරන වැරැද්ද මේ ව්‍යවස්තාවේ කෙටුම්පත ගෙනල්ලා පාර්ලිමේන්තුවටම ඒ ගැන කතා කරන්න වෙනස් කරන්න අවස්තාව තියෙද්දි බොරු කියන එක විතරයි...
  14. upulpdn

    රටේ නම වෙනස් කර ගනියි

    ඒ කියන්නේ ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ජාතියේ හැටියටද රටේ නම තියාගෙන ඉන්නේ? :D
  15. upulpdn

    sirasa_jvp_unp

    දැක්කා දැක්කා 225 ම කියලා.. අනුරගේ නමත් දැක්කා.. අනුරලාට ඕනෙත් උන්ව ප්‍රධාන බලවේගේ කියලා පෙන්වගන්න. තියෙන ඡන්ද රැකගන්නවත්.
  16. upulpdn

    sirasa_jvp_unp

    ඡන්දෙන් ජෙප්පොන්ට වෙනසක් නෑ. හැබැයි උඹලා ජෙප්පොන්ගේ කුණ කනවා බලයේ හිටියේ නැති උන් එක්ක වාදෙට ගිහිල්ලා. කොමන් සෙන්ස් :lol:
  17. upulpdn

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    උඹට එට්කා මතකයි 19 අමතකයි. එට්කා එකට යූඑන්පී හැර අනිත් පක්ෂ විරුද්ධ උන එක ඇත්ත. හැබැයි ඒකේ ප්‍රධාන රෝල් එක කලේ ලංකාවේ වෘත්තිකයො. ප්‍රයිවට් සහ රජයේ ඒ ඒ වෘත්තීන්වලින් වගෙම කොළඹ කැම්පස් එකෙන් ලොකු සෙනඟක් ප්‍රොටෙස්ට් සාර්ථක කරන්න ආවා. ප්‍රොෆයිල් පික් කලු කරගෙන විතරක් හිටිය උන් ඕවා දන්නේ නෑ :lol:

    No contents