මේක මගේ පරණ පොස්ට් එකක්....
----------------------------------------------------------------------------------
මේ දවස්වල අයෙත් ඩෙංගු සීග්‍රයෙන් පැතිරෙනවා... මේකට අපෙන් යමක් කරන විදියක් ගැන කියල දෙන්නයි මේ නූල පටන් ගත්තතේ.....
ඒ දවස් වල ලංකාවේ සව්ක්‍ය බලධාරීන් කිව්වා ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ...