~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම යනව මචංල....අයිත් හවස තමයි එන්න වෙන්නෙ.....bye....

    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඇයි eඑහෙනම් වැඩිය මේ පැත්තේ එන්නෙ නෑ කීවෙ,

    යසියානම් දික්වැල්ලෙ
    Elakiri එනවා මම ලොග් වෙනවා අඩුයි. මං දන්න අය නැහැ. Nimesh විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ. ඒ ඇරත් කොමෙන්ට් එහෙම දැම්මාම අනවශ්‍ය දේවල් කියනව කට්ටිය. ඒක නිසා මං වැඩිය එන්නෙ නැහැ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුමිනියෝ කාල වැටිච්ච පොල් ගහකට ගිනි තියලා ආව. ලාම්පුතෙල් දාලත් ගිනිගත්තේ නෑනෙ තෙතට ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Elakiri එනවා මම ලොග් වෙනවා අඩුයි. මං දන්න අය නැහැ. Nimesh විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ. ඒ ඇරත් කොමෙන්ට් එහෙම දැම්මාම අනවශ්‍ය දේවල් කියනව කට්ටිය. ඒක නිසා මං වැඩිය එන්නෙ නැහැ.

    මේකෙ එහෙම kaatawath mokawath කියන්නෙ නෑ,

    අර ඉබ්බ නේද , ඌව කොහොමද දන්නෙ,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේකෙ එහෙම kaatawath mokawath කියන්නෙ නෑ,

    අර ඉබ්බ නේද , ඌව කොහොමද දන්නෙ,

    ඉබ්බා අක්ක කෙනෙක් ගැන කිව්වා නේද එයාද දන්නේ නැහැ මේ ඌත් පොඩි එකනේ මගදී ඉස්කෝලේ නොයා නැවතුන :oo:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Elakiri එනවා මම ලොග් වෙනවා අඩුයි. මං දන්න අය නැහැ. Nimesh විතරයි දන්න කෙනෙක්ට ඉන්නෙ. ඒ ඇරත් කොමෙන්ට් එහෙම දැම්මාම අනවශ්‍ය දේවල් කියනව කට්ටිය. ඒක නිසා මං වැඩිය එන්නෙ නැහැ.

    ow. meke ithin wiwida manasika mattam, samaja thawa wala inna aya innawane. public forums unama ehema thamai. e wage dewal walata salenna hoda na. e wage dewal ganan nogena hitiyama hari. mekata danata ena sahodariyoth ehema thama.
    habai methana inna ayagen nam oyata ara widiye prashna ena ekak na :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow. meke ithin wiwida manasika mattam, samaja thawa wala inna aya innawane. public forums unama ehema thamai. e wage dewal walata salenna hoda na. e wage dewal ganan nogena hitiyama hari. mekata danata ena sahodariyoth ehema thama.
    habai methana inna ayagen nam oyata ara widiye prashna ena ekak na :)

    ඔව් ඔව් ප්‍රශ්නයක් අවොත් එන්නෙ ඔය ඩිල්ඩුවාගෙන් විතරයි:P:P
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ow. meke ithin wiwida manasika mattam, samaja thawa wala inna aya innawane. public forums unama ehema thamai. e wage dewal walata salenna hoda na. e wage dewal ganan nogena hitiyama hari. mekata danata ena sahodariyoth ehema thama.
    habai methana inna ayagen nam oyata ara widiye prashna ena ekak na :)

    ඒත් සමහර අයගෙ කතා වලට හිත් රිදෙනවා. හොදම වැඩේ ඒ දේවල් වලින් ඈත් වෙන එක තමා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒත් සමහර අයගෙ කතා වලට හිත් රිදෙනවා. හොදම වැඩේ ඒ දේවල් වලින් ඈත් වෙන එක තමා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයි.

    සමාජේ හදන්න බෑ කිය කියා ඈත් වෙලා වැඩැක්‍යඒ, එතකොට තව සමාජේ නරක් වෙනවනේ:nerd::nerd: