Photography දිගටම කරන්න අදහසක් නැත්නං Nikon Coolpix P610 හරි Fuji HS 20 ගන්න. DSLR එකක් අරන් කවදාවත් සෑහීමකට පත්වෙන්න බෑ .. එක එක කෑලි ගන්නමයි හිතෙන්නේ. අන්තිමට කරන මගුලක් නෑ .... සල්ලිටික ඉවරයි.....
ගන්න camera එක මොක උනත් A - Z කැමරාව ගැන හරියට ඉගෙනගනින්. එතකොට ප්‍රශ්ණ ගොඩකට උත්තර ලැබෙයි...