එංගලන්තයේ ඈත ගමක සංක්‍රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්‍රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට...