මචං ... මොන පොපොසල්ද... මගේම මල්ලි අවරුදු 6ක් love කරලා බදින්න ඔක්කොම ලෑස්ති කරලා, studio ත් බූක් කරලා. මගුල කැඩුන ඔය දේපොළ ප්‍රශ්න නිසා. .... එත් ඔය වගේමයි.... අපේ දේපොළ බලල, මගෙයි මල්ලිගෙයි වෙනම ලියලද බලල අන්තිමට කෙල්ලගේ පැත්තෙන් අපේ තාත්ත ඒවත් බලන්න ඕනි කිව්වම, අක්කටයි නංගිටයි බදින්න ඉන්න...