දෙවැනි ලෝක යුද්දය හා ඒ හා බැදුණු documentary ,movies සහ ලිපි ලේකන

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තැන්ක්ස් බන්, උබ කරන උදව්ව කවදාවත් අමතා වෙන්නේ නැ,උබ bald and bankrupt බලනවද
    ලොකු තාත්ත වයසයි බන්..තලාහේන කනත්ත පාරේ ගෙදර තිබ්බේ..එයා ගෙදර විකුණලා ළමයි ලගට යද්දී පරණ පොත් මැගසින් ලොරි බාගයක් විතර බෝතල් පත්තර කාරයන්ට දුන්න..අපරාදේ උබට ගෙදර ලයිබ්රියක් දාන්න බදු තිබ්බ

    Photos tika PDF karala thread ekaka dapan. Matath one balanna.
    sure
    ------ Post added on Aug 5, 2022 at 8:02 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    තියෙන උන් දාපල්ලා,මන් ආයේ band of brothers බලන්න ගත්තා, ඒ උනාට ගොඩක් නොදන්නා දේවල් තියෙනවා,මග ඇරුන ඒවා ගොඩක් ඇති.
    ෆිල්ම් නම් ගොඩක් ඒවා බලලා තියෙනවා,කිරියේ ඉන්නවා මේ ගැන මන් වගේම උනන්දු ,හොද දැනුමක් තියෙන අය,ඕන දෙයක් දාන්න වැදගත් කියලා හිතෙන movies ටික මන් හෙට දාන්නම පිළිවෙලට
    Band Of Brothers එක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ ..ඒ තරමට හිතට වදිනවා ඒක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    World war 2 movie balala thiyana tika

    1. Pearl Harbour
    2. Saving Private Ryan
    3. Valkaryrie
    4. Anthropoid
    5. Schindler's List
    6. Das boot
    7. the bridge of the river kwai
    8. The Railway Man
    9. Enemy at the gates (balapu hondama world war 2 movie eka)
    10. Inglourious Basterds
    11. Pianist
    12. Unbroken
    13. Letters from Iwo Jima
    14. Flags of Our fathers
    15. Red Thin Line
    16. Dunkirk
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තියෙන උන් දාපල්ලා,මන් ආයේ band of brothers බලන්න ගත්තා, ඒ උනාට ගොඩක් නොදන්නා දේවල් තියෙනවා,මග ඇරුන ඒවා ගොඩක් ඇති.
    ෆිල්ම් නම් ගොඩක් ඒවා බලලා තියෙනවා,කිරියේ ඉන්නවා මේ ගැන මන් වගේම උනන්දු ,හොද දැනුමක් තියෙන අය,ඕන දෙයක් දාන්න වැදගත් කියලා හිතෙන movies ටික මන් හෙට දාන්නම පිළිවෙලට
    World at War 1970s වල එක. ඕකට වඩා comprehensive එකක් නෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඕක කොටස් 5ක්ද කොහෙද තියනවා.සන්නා අහන් ඉන්නවා විතරයි
    heta ahannam,davasema gedara
    Enemy at the gate
    Inglorious bastards
    Vulkari
    ow bn,movies nam godakma vage balala thiyenava, Russian movies ehema balanna ona,mokada un thamayi berlin valata venakan eka digatama gahagena ave,
    Yes. අර thames එක
    meka patta bn, man me hoyanne mata miss una eva thava monavada kiyala <3
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    heta ahannam,davasema gedara

    ow bn,movies nam godakma vage balala thiyenava, Russian movies ehema balanna ona,mokada un thamayi berlin valata venakan eka digatama gahagena ave,

    meka patta bn, man me hoyanne mata miss una eva thava monavada kiyala <3
    Allo Allo බලපන්. Comedy හැබයි. 😂
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113

    this video is highly underrated

    බලපු නැති කෙනෙක් ඉන්නවනම් මන් කියනවට බලපන්,මේක පට්ට,මෙයාගේ කලින් වීඩියෝ මන් බලල තියෙනවා,මේක බැලුවේ නැ අමුතුවෙන් මොනවා දැනගන්නද කියලා,ඒ උනාට මේ වීඩියෝ එක අනිවා බලපල්ලා, නොදන්නා දේවල් පැත්තක් මේකෙන් දැනගත්ත