📛ණය කොන්දේසියක් නිසා රාජ්‍ය ආයතන 40ක් විකුණයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
    එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    විපක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.

    අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

    ලංකාදීප
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    වැඩේ හොදයි හැබැයි පුද්ගලිකරණය කියන්නෙ , රජයේ සම්පත් හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණන එක නම් නෙමෙයි .

    ලංකාවේ පපෞද්ගලිකකරණය කියලා වෙන්නෙ ඕක තමයි . එහෙම නැතිව හරි විදියට වෙනව නම් අවුලක්නැහැ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,517
    113
    වැඩේ හොදයි හැබැයි පුද්ගලිකරණය කියන්නෙ , රජයේ සම්පත් හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණන එක නම් නෙමෙයි .

    ලංකාවේ පපෞද්ගලිකකරණය කියලා වෙන්නෙ ඕක තමයි . එහෙම නැතිව හරි විදියට වෙනව නම් අවුලක්නැහැ.
    :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
    එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    විපක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.

    අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

    ලංකාදීප
    Lapayata saahena wada tiyei wage issarahata :ROFLMAO: :ROFLMAO:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන කරන්න දෙයක් නෑ. රටේ එවුන් බඩගින්නේ මෑරෙනවාට වඩා විකුණලා කන්න දෙන එක හොදයි.. හෑබෑයි තුට්ටු දෙකට දීලා දායි පත කොමිස් අරන්.. ශුවර් ඉතින් ඒක නම්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Kirron Kher Bollywood GIF
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    වැඩේ හොදයි හැබැයි පුද්ගලිකරණය කියන්නෙ , රජයේ සම්පත් හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණන එක නම් නෙමෙයි .

    ලංකාවේ පපෞද්ගලිකකරණය කියලා වෙන්නෙ ඕක තමයි . එහෙම නැතිව හරි විදියට වෙනව නම් අවුලක්නැහැ.
    හරි විදිහට දීලා කරන්න තරම් ලංකාවේ මාකට් එකක් නැහැ බන්. එක නිසා එන එකාට දෙන්න වෙන්නේ වත්කම් වටිනාකමට තමයි. ඒත් ඉල්ලුම් කරන්නේ අඩු පිරිසක් නිසා කුණු කොල්ලෙට යන්න පුළුවන්.
     
    Similar threads