මචන්ලා මගේ සහ ශෙයාර්ස් වගයක් තියෙනව ESL (AVG Cost 43) and LIOC (AVG Cost 57)
ලගදි ESL එක ආන්ඩුවෙන් ටේක් ඕවර් කලානේ :baffled: :eek:
දැන් සිටුවේශන් එක කොහොම වෙයිද මචන්ලා :confused:
ESL එකේ නම් තාම ට්‍රේඩින්ග් හෝල්ඩ් කරල නේද? ඉන්වෙස්මන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයිද? ශෙයාර් එක බිමටම බහියි ද...