1. Boniya

    ප්‍රසිද්ධ වෙන්න ටැලන්ට් එක ඕනි උන කාලේ කොච්චර සුන්දර ද ??? වෙච්ච දෙයක්!!!!

    Meka hoda deyk me dewal me wage thread dada amuthuwen katha nokarana minissunta normal deyk wenkm pennda one
  2. Boniya

    යුරේනි බබා ❤️

    Mehema topic eka tyna blogpost ekk kiyewwa mathakai
  3. Boniya

    Sudu yaluwane oyala hodinda ?

    Bump
  4. Boniya

    යුධ හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට පහර දෙයි.. සැමියා ජිවිතක්ෂයට…

    Ai api army ekta respect krnda one unta maseta padiyak gewala wadata aranne inne ganna padiyata wada krnda one ita wada deyak ne
  5. Boniya

    දැන් හාමුදුරුවරුන්ට සහන?

    රාජ්‍ය ප්‍රතිපත්තියක් නම් හැමෝටම සමාන වෙන්ඩ ඕනෙ වෙනම vip උන් ඉන්ඩ බැ මුන් සිවුරට බයයි කොන්ද කෙලින් තියන් තීරනයක් ගන්ඩ බැ ------ Post added on 1665301276
  6. Boniya

    Udemy Free Courses 07/10/2022

    Tfs
  7. Boniya

    සරුංගලේට මරා ගෑනිම

    Methana pitipasse inna un dennage munu blpnko un retaliation ekta inne
  8. Boniya

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ජිනීවා යෝජනාව

    මෝඩ තිස්සයට පස් කව්වන්ඩ ඕනෙ
  9. Boniya

    බිහිසුණු අනතුර

    මෙව්ව නම් මිනී මැරුම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්ඩ ඕනෙ
  10. Boniya

    මිනීමරු සරුන්ගලේ

    අමෙරිකවෙ drill music වල gd vs bd මරා ගැනිල්ල බලපන්කො talent එක තිබ්බ rappers ල career එක පටන් ගන්ඩත් කලින් ගොඩක් වුන් මැරුන
  11. Boniya

    ජිනීවා යෝජනාව සම්මතයි: ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන වාර්තා හතරක්! ඉටුකළ යුතු පියවර මෙන්න

    06 ඔක්තෝබර් 2022. අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරන ලද ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාවෙහි සඳහන් ප්‍රයෝගික කැරුණු පහත දැක්වේ. යෝජනාවට පක්ෂව ජන්ද 20ක්ද විපක්ෂව 7ක් ද ලැබුණූ අතර සාමාජික රටවල් 20ක් ජන්දය නොදී සිටියහ. ශ්‍රී...
  12. Boniya

    Mobitel 10GB Free data bundle

    thanks 5gb awa
  13. Boniya

    "පොඩ්ඩක් මගේ ගේ දිහා බලන්නකෝ මට සල්ලි ඔනේද කියලා " - ඩයනා ගමගේ

    salli gatte natuwata mekige miniha aran thibunu 500mil naya bol naya widihata kapuwane
  14. Boniya

    gampaha ada bar aralada

    :D
  15. Boniya

    ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

    ubala wimasillen inna kota ebuse wun uwa polisiyata bara dila gaanakut athata aran. hichchiya gawa maru salli thibila ne ithuru denda . ekata hilaw wenda madushta gema dila.

    No contents