බිහිසුණු අනතුර

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මාර්ගයේ ගමන්කරමින් සිටින තිදෙනෙකු යටකරමින් වෑන් රථයක් අනතුරට ලක්වන අයුරු





    අදාළ අනතුර සිදුව ඇත්තේ මහනුවර මුල්ගම්පල ප්‍රදේශයේදීය. මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හීරැස්සගල පදිංචි 21 හැවිරිදි වියේ පසුවූ තරුණියකි. අනතුරින් ඇයගේ සොහොයුරා සහ මව බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුර මාර්ගයේ නවතා තිබූ වෙනත් රථයක ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පටිගතව ඇත.


    අද දෙරණ
     

    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    என் சாமி, வாயா சாமி மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி என் சாமி (சாமி), வாயா சாமி (சாமி) மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    என் சாமி, வாயா சாமி மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி என் சாமி (சாமி), வாயா சாமி (சாமி) மன்மத சாமி, மந்திர சாமி, போக்கிரி சாமி
    english or sinhala dapan ponnayo, kiriye kawuda tamil kiyawanna inne??
    pissuda thota
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මෙව්ව නම් මිනී මැරුම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්ඩ ඕනෙ