ratak hariyata hadenna nama, agam wala nayakayo mulata dagena aragala pawala dena eka nawathinna ona.........රටේ පාලනය වැඩි ප්‍රතිරෝධයක් නැතිව ඉදිරියට ගෙනයාමට නන් පන්ච මහ බලවේග වලින් එකක් වන පූජ්‍ය පක්ශය සමග ආණ්ඩුව ගැටුමකට නොයා යුතුයි.

පන්ච මහ බලවේග වලින් එකක් වන පූජ්‍ය පක්ශය

Puujya pakshe samaharunta one nan puluwan wena weda walata minissunwa kulappu karanna.හැබැයි මේ පූජ්‍යපක්ෂයේ කරන්ට් බිල වැඩිකරපු එක නම් මිනිස්සු ගණන් ගත්තෙවත් නෑ ඉස්සර නං හාමුදුරුවෝ පාරට බැස්සොත් අපිත් පාරෙ සීන් එකේනෙ හිටියෙ![]()
Puujya pakshe samaharunta one nan puluwan wena weda walata minissunwa kulappu karanna.
Wada koththu, Wada bra, Wada sethkam, ... etc
රාජ්‍ය ප්‍රතිපත්තියක් නම් හැමෝටම සමාන වෙන්ඩ ඕනෙ වෙනම vip උන් ඉන්ඩ බැඑතකොට අපෙන්ද ඒවත් ගලවන්නේ?
දානෙ දෙන එක නැවැත්තුව නම් මිනිස්සුන්ගෙ බිල් වැඩිකිරිල්ල ගැන කතා කරයි නේද?
ඇයි බං චීවරේ කියල වෙනම සහන?
මුන් සිවුරට බයයි කොන්ද කෙලින් තියන් තීරනයක් ගන්ඩ බැරනිලුත් පොන්නයා, බයයි කුනු ගොඩවල් වලට අත ගහන්න්න
ඔන්න ආකියොලොජි සයිට් වලට විතරක් දෙන්න තිබ්බ ඕනම නන්
මේ ටවුන් වල තියන පන්සල්/ පල්ලි වලට ඇයි දෙන්නෙ
ඒකත් දායකයට තමයි ඉතින්,
ආගම් වලය්, දෙසපලකයන්ගෙයි, අතිරික්ත රජයෙ සෙවකයන්ගෙ ඔක්කොම බර ඇදපල්ල දැන්
සාදු සාදු ආමෙන් අල්ලා ශේස්ටයි
Indirect wadiක්‍රම දෙකකින් අපිට ඒවට ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා
1. direct ටැක්ස්
2. Indirect ටැක්ස්
![]()
ඔව් මෙතනදි නම් speed මල්ලි හරිඑදා 1956දි රටට කරපු හදිය තමා මේ. ජෝන් කොතලාවල එදාම කිව්ව ඝන තට්ටයො ඔක්කොම අල්ලන් ඇවිත් උන්ගෙ තට්ටෙයි පුකෙයි තාර ගාන්න ඔනෙ කියල. එහෙම කරා නම් අද අපි සෑහෙන්න ඉදිරියට ගිහින්.
මම නම් කියන්නෙ මේ ගැම්මටම හම්බ සෙට් එකයි කාදිනල් ඇතුලු බෝන් අගේන් වගේ ගොබ්බ සෙට් එකත් අල්ලන් ඇවිත් පුකේ තාර ගාල උන්ව පැත්තකට විසි කරල දාන්න ඔනෙ
ඔක්කොමත් හරි මේ ආගමික picco එක්කනෙ බැරි
B U M Pරනිලුත් පොන්නයා, බයයි කුනු ගොඩවල් වලට අත ගහන්න්න