සොෆ්ට්වෙයාර් උදව්වක්
එළකිරි IT මිත්‍රවරුනි
MS Officeවල අඩුම වශයෙන් 2007 හෝ ඊට උඩ සංස්කරණයක් බාගත කරගන්න පුළුවන් (අලුත්ම වර්ශන් අවශ්‍යම නැහැ,2007 හෝ ඊට උඩ එකක් මට ප්‍රමාණවත්) වැඩකරන ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
මම සෑහෙන වෙලාවක් අන්තර්ජාලේ සෙව්වත් හරියට වැඩ කරන එකක් හොයාගන්න...