Ponnayo hari deta hari kiyapan! Gota ehema hari ekak kala! Thoge ponila unnanam “Apita ba.. apita na” kiyala Saagalayata puk shot ekak deela nidha gani
මේක නිරෝධනය කරන්න පුලුවන් බිල්ඩින් එකක් නෙවෙයි.මුන්ව රට මැදට ගෙනලා අතාරින්නේ නැතිව මුහුද මැද නැවක තියන්න තිබ්බේ.කාමර 50ක් විතර තියෙන නැව් ඕන තරම් ලංකාවේ තියෙනවා
Green Lion ... kawdabn nama damme..... siri kothe ranil ge panchek neda.?චීනා පැය 48න් හදපු රෝහල මේ තියෙන්නේ වුහාන් වල
![]()
![]()
මේ තියෙන්නේ ගෝඨා පැය 48න් දියතලාවේ හදපු රෝහල
![]()
![]()
![]()
![]()
චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
ශ්රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
UNP ගූ හරකුන්ට ගණන් බැහැ
රනිල් හිටියනං ඕකත් නැහැ
කුහක කමනම් ඉහට උඩින්




ආ මීහරකෝ තොපි මේකටත් ලකුණු දාගන්න හදනවද ?
ප්ලේනේ එකක් යවලා ඒකට චීන රජයේ උදව්වෙන් උන්ව පටවලා ලංකාවට එවීම ආණ්ඩුවකින් කලයුතු යුතුකමක් මිස තොපිට පහුගිය ආණ්ඩුවට කෝචෝක් කරන්න තරමට දෙයක්ද
මෝඩ බයි මීහරක්



තොපේ මහ රජාගේ කාලේ රනිල් ගැහුවට වඩා 10 ගුණයක් වැඩියෙන් ගහලා තියෙන බව දැන් වෝහාරික වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙද්දී ඒවා ඔක්කොම වහලා තොපි කතා කරන්නේ කටින්ද .Xකෙන්ද ????[/COLOR]



මම චීනේ දෙපාරක් ගිහින් තියෙනවා, 6000 km වැඩිය ගොඩ බිමින් ගිහින් තියෙනවා. පෙට්රල් වුණත් මෙහෙට වඩා ගණන්.කෑම වුණත් ගණන් වැඩී...බදු ගහනවා සුපිරියට. හැබැයි education , health ෆ්රී නෑ ලංකාවේ වගේ.චීන රජයට හොඳට සල්ලි තියෙනවා.
අපි වෙනුවෙනුත් චීනේ චීන්නු බදු ගෙවනවා.ආයේ ගත්තු ණයක් ආපහු දෙන්න කියලයෑ......පොලොන්නරුවට වකුගඩු රෝහලක් දුන්න නිකන්ම...අපේ එවුන් ඒකෙනුත් කෙලිනවා...