සොෆ්ට්වෙයාර් උදව්වක්

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    සොෆ්ට්වෙයාර් උදව්වක්

    එළකිරි IT මිත්‍රවරුනි

    MS Officeවල අඩුම වශයෙන් 2007 හෝ ඊට උඩ සංස්කරණයක් බාගත කරගන්න පුළුවන් (අලුත්ම වර්ශන් අවශ්‍යම නැහැ,2007 හෝ ඊට උඩ එකක් මට ප්‍රමාණවත්) වැඩකරන ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
    මම සෑහෙන වෙලාවක් අන්තර්ජාලේ සෙව්වත් හරියට වැඩ කරන එකක් හොයාගන්න බැරිවුණා....සමහර ඒවා download කරලා install කරන්න හදනකොට බාගෙට install වෙලා file එකක් මිස් වෙලා කියලා ආපහු Rollback වෙනවා.
    ....ලොකු උදව්වක් මචන්ලා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    එළකිරි IT මිත්‍රවරුනි

    MS Officeවල අඩුම වශයෙන් 2007 හෝ ඊට උඩ සංස්කරණයක් බාගත කරගන්න පුළුවන් (අලුත්ම වර්ශන් අවශ්‍යම නැහැ,2007 හෝ ඊට උඩ එකක් මට ප්‍රමාණවත්) වැඩකරන ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
    මම සෑහෙන වෙලාවක් අන්තර්ජාලේ සෙව්වත් හරියට වැඩ කරන එකක් හොයාගන්න බැරිවුණා....සමහර ඒවා download කරලා install කරන්න හදනකොට බාගෙට install වෙලා file එකක් මිස් වෙලා කියලා ආපහු Rollback වෙනවා.
    ....ලොකු උදව්වක් මචන්ලා

    Code:
    [URL="https://dropapk.to/e2xf8urq5lue"]MS Office 2019[/URL]
    
    [URL="https://dropapk.to/l952vuiopf1e"]MS Office2013 Professional[/URL]
    
    [URL="https://dropapk.to/4x1eociqj7op"]MS Office2016 Professional[/URL] 
    
    [URL="https://dropapk.to/66qx73fbijmi"]MS Office Professional 2019[/URL]
    
    PW - elakiri.com
     
    Last edited:

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    THANKS

    මචන් ඔයගොල්ලන්ගේ information වලින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ පේනවා
    ඔක්කොටම බොහොම ස්තුතියි