ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි
![]()
මචන් මේක වැදගත් මාතෘකාවක් හින්ද මම comment කරේ.. EK එකට හැමදාම වගේ ආවත් comment කරන්නෙ මට වැදගත් කියල හිතෙන ඒවට විතරයි.. හැම මගුලටම ගොන් කතා කිය කිය smiley faces දදා හිටියනම් මටත් senior member වෙන්න තිබ්බා..
ඇයි මේකේ ජූනියර් මෙම්බර්ස්ලා වැඩි.සහ ඇයි එයාලා විතරක් මේ ත්රෙඩ් එකට පක්ෂ පාතීව හැසිරෙන්නේ.අවස්ථා සම්බන්දයක් තිබේද එහි 

මම අහලා තියෙන හැටියට වැඩිම කොටු තියෙන්නෙ මිගාර සහෝදරයට..එතකොට එයා කොටු අරන් තියෙන්නෙ හැම මගුලටම ගොන් කතා කියලා ස්මයිලි ෆේස් දාලද 