1. H

    කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!

    ඒක නම් මම දන්නෙ නෑ, හැබැයි ඒකටත් මොකක් හරි හේතුවක් ඇතිනේ. එහෙම නම් හොයන්න ඕන ඇයි අර වැඩි ගාණට ටෙන්ඩරේ යන්නෙ නැත්තේ කියලා. සමහර විට ටෙන්ඩරේ ඉල්ලන්නේ අවුරුද්දම කරන්න, ඒත් මාස 6ට වගේ වැඩි ගාණට ගන්න කැමති මිනිහට අවුරුද්දම ගන්න ඕන නැති වෙන්න පුළුවන්. එහෙමද දන්නෙ නෑ.
  2. H

    පානදුරෙන් බලන්ගොඩට බස් තියෙන වෙලාවල්

    පානදුර ඩිපෝවෙන් අහලා බලන්න.
  3. H

    කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!

    මම දන්න විදිහට නම් ඕවා දෙන්නේ ටෙන්ඩර් දාලා, එතකොට කුලිය හරි මොකක් හරි බලලනේ දෙනවා ඇත්තේ? එතකොට මම අහන්නේ ගත්ත එකා කුලිය හරියට දෙනවා නම් ටෙන්ඩර් එකෙන් අනුමත නම් අරයට මෙයාට ගන්න බෑ කියලා මොකක් හරි නීතියක් තියෙනවද? දැනගන්න අහන්නේ?
  4. H

    ඉදිරි වසර දහය තුල බොහෝ වෛද්‍යවරුන් හා ගුරුවරුන්ට කෘතීම බුද්ධිය නිසා රැකියා අහිමි වනු ඇතිබවට බිල් ගේට්ස් පවසයි.

    Covid වලින් පස්සේ ඉස්කෝල, විශ්වවිද්‍යාල වගේ ගොඩක් ආයතන online උගන්වන්න පටන් ගත්තා. මේකේ මාරම business opportunity එකක් private sector එකෙන් අල්ල ගත්තා. දැන් online campuses ගොඩක් තියෙනවා, ළමයි physical ඒවට වඩා online ඒවට යන trend එකකුත් තියෙනවා. හැබැයි දන්නවද සමහර traditional ගුරුවරු online...
  5. H

    කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!

    දැන් මේ කියන විදිහට ඔය කඩ කාමර ගන්න පුළුවන් මේ ලෝකේ කවුරුවත් නැති අහසින් පාත් වෙච්ච මිනිස්සුන්ටද? අරයා ගාව වැඩ කරන මිනිහගේ අම්මට කඩ කාමරයක් ගන්න එක වැරදියි කියන්නේ ඒ අම්මයි ඔය නගරාධිපතියි අතර තියෙන නෑ කම මොකක්ද? අනික නගර සභාවක් කරනවා කියන්නේ කඩකාමර කුලියට දෙන එක නෙවෙයි, ඊට එහා ගිය එකක්. පන්සලේ...
  6. H

    දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.

    ඉතින් එක මිස් කෙනයි නේ එහෙම කිව්වේ. අනික් අය එහෙම කිව්වේ නෑනේ. තමන්ගේ පන්ති වෛරය audi එකක් හරි doctor කෙනෙක් පිටින් හරි යවන්න ඕන නෑනේ.
  7. H

    දඩ online ගෙව්වොත් තැපැල් දේපාර්තමේන්තුවේ ලාබය අඩු වෙනවා කියලා තැපෑලේ යූනියන් ටික කියනවලු.

    මේකත් අර semi luxury බස් ප්‍රශ්නේ වගේ තමයි. semi luxuryබස් වල හිටගෙන යන්න මඟින් ගන්න බෑ. ඒ වුනාට හැම වෙලාවෙම ඕක බලන්න බෑනේ. ඉතින් වෙන්නෙ මොකක්ද කියලා යන අය දන්නවා. දන්න විදිහට semi luxury බස් වාර්ෂිකව ගෙවන්න ඕන බලපත්‍ර ගාස්තුව normal ඒවට වැඩියි. ඉතින් semi luxury බස් normal කරන්න කිව්වොත්...
  8. H

    දේශීය දියර කිරි සහ යෝගට් වැට් බදු වලින් නිදහස් කෙරේ

    දැන් මේකෙන් දේශීය කිරි ගොවියට යහපතක් වෙන විදිහ කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද?
  9. H

    අවසන් මගියත් පිටවී යනකම් රෑ එලිවෙනතුරු බස් කලමනාකරනය කරපු ලංගම සභාපති.

    එයා එහෙම ඇත්තටම කරා නම් ඒක අගය කරනවා. හැබැයි අපි හිතමු ඩිපො එකක බස් එකක් ධාවනය කරන්න එදා රියදුරෙක් නැත්නම් ඩිපො අධිකාරී ඒකෙ රියදුරු විදිහට වැඩ කරන එක නෙවෙයි, විසඳුම වගේම කැපවීම කියන්නේ. එතකොට දවසක බස් 3-4ක රියදුරු නැත්නම් ඩිපො අධිකාරී ඒ ඔක්කොම තනියම ධාවනය කරන්න යනවද? ඒක ප්‍රායෝගික නෑනේ. අනික...
  10. H

    මැක්සිකෝ ජනාධිපතිනියගේ ට්‍රම්ප්ට ලියූ විවෘත ලිපිය ✍️

    ඉතින් බං ඔය ඔක්කොම කොරගන්න පුළුවන් නම් ඔහොම හෑලි ලිය ලිය ඉන්න ඕන නෑනේ. සරලව මෙච්චරයි, ඇමරිකාව බදු ගැහැව්වාම ඇමරිකාවට අනේ අපේ බඩු යවන්න විදිහක් නෑ. ඒ නිසා එහේ එවුන් හෙලුවෙන් නොකා නොබී ඉඳියි කියලා දෙයක් නෑ. මොකද ඇමරිකාව නෙවෙයි ලොකේ බලවත් රටවල් ගණනාවකට ලාභ නිසා පිටරටින් ගන්න ගොඩක් දේවල් තමන්ගේ...
  11. H

    උබලත් පිරිත් දාගෙන හුකනවද?

    search for- British Airways India - Go further to get closer
  12. H

    උබලත් පිරිත් දාගෙන හුකනවද?

    මම දන්න විදිහට කතාව මේකයි. මෙහේ කාලයක් තිස්සෙම මොකක් හරි දෙයක් වහගන්න ඕන වුනාම ඒකට බණ, පිරිත්, ආගම, පිළිම ඉස්සරහට දාගන්නවා. සමහර තැන් වල හන්දියෙ කුණු දානවා. එතන බුදු පිළිමයක් තිබ්බම මිනිස්සු වඳිනවා. ඉතින් සම්ප්‍රදායත් එක්ක ගැනියි, මිනිහයි ආදරේ කරන එක වල් කමක් විදිහට සමහරු හිතනවා නම් වෙන මොකක්ද...
  13. H

    DATA SCIENCE කරන කස්ටිය ඉන්නවද කිරියෙ?

    If I have to (I mean if I have such a choice) I will go with CMB options.
  14. H

    DATA SCIENCE කරන කස්ටිය ඉන්නවද කිරියෙ?

    z-score tiye nam. oya e course eka mark karala tibba nam , possibility yak tiye. But it doesn't mean an assurance, yet a possibility.
  15. H

    DATA SCIENCE කරන කස්ටිය ඉන්නවද කිරියෙ?

    DS boring ne. boats kiyanne oyata mulin apu course ekata passe wena uda z-score tiyena course 1k ena ekata.
  16. H

    DATA SCIENCE කරන කස්ටිය ඉන්නවද කිරියෙ?

    මේක data science ප්‍රශ්නයක් නෙවෙයි university selection ප්‍රශ්නයක්. university enrolment ආවට පස්සෙත් boats වලින් වෙන courses එන වෙලාවල් තියෙනවා. ඔයාට යන්න ඕන target එකට ගැලපෙන degree එක මොකක්ද? ඔයාගේ budget එක කොහොමද ඒ කියන්නේ වියදම අවුලක් නැත්නම් (gov- university enrolment එක තාම නැති හින්දා)...
  17. H

    ට්‍රම්ප් ගොනා ගේ ටැරිෆ් ගනන් හැදිල්ලත් වැරදියි

    competitive advantage එකෙන් international trade පැහැදිලි කරේ ඩේවිඩ් රිකාඩෝ, මීට වසර සිය ගාණකට කලින්. දැන් international trade ගැන වෙනත් පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. උදාහරනයක් විදිහට EU එකත් සමහර වෙලාවට එයාලගේ EU එක ඇතුළෙන් භාණ්ඩ මිලට ගන්න ප්‍රවර්ධනය කරනවා කියලා අහලා තියෙනවා. අනික පහුගිය කාලෙක...
  18. H

    Dr Priya ට එරෙහිව කොමෙන්ට් දාපු එකෙක්ට බඩු හරි - රස්සාවෙනුත් ඩොට්ට

    ඒ කතාවේ point එකක් තියෙනවා.හැබැයි බලන්න, කඩේකට ගිහිල්ලා මුදලාලි ඉන්නේ ගෝලයා පිට වැරද්ද දාන්න බලාගෙන. මුදලාලි හොඳ මිනිහා, customer ත් හොඳ මිනිහා, එතකොට ගෝලයට උපදෙස් දෙන්නෙ කවුද? අන්න ඒක අහන්නේ හොයන්නේ නෑනේ. මෙතනත් ගෙට හෙන ගහන එක නවත්වන්න ගේ ඇතුළේ තියෙන අලවංගුව එළියට දානවා වගේ වැඩක් මට නම් පේන්නේ.

    No contents