1. Lankaputhra reborn

    සුප්

    සුප් එකක් හදන්න හිතුන කාලෙකින්. උබල බීල තියන රසම සුප් එක මොකක්ද? ගෙදරම හදාගන්න පුලුවන් එකක් කියපල්ල.
  2. Lankaputhra reborn

    සැපේ ඉන්නෙ සැපේ

    ඒසී එක්ක සෙට් කලා.. පට්ට. බන්. සප. 👍👍
  3. Lankaputhra reborn

    වයිෆ් රට යනව

    .
  4. Lankaputhra reborn

    කන රිදෙනව

    මගෙ කන block වෙල තිබුන බන් දවසම. දැන් ඈනුමක් ගියාම ඩොග් ගාල සද්දයක් එක්ක block එක හරි ගියා. දැන් පට්ට කැක්කුමක් එනව කනෙන්. මොකක් වෙන්න පුලුවන්ද හෙතුව
  5. Lankaputhra reborn

    අපරාදෙ මගෙ සල්ලි.

    පටන් ගන්නකොටම කොන්ට දත් කැක්කුමක් හැදිල හලො ඒත් එකේ ඉදල උඩට එනව දත් ගලෝල දතක් දාගන්න. ගොඩ්සිලා අර මකුලුවෙක් වගේ ඉන්න ටයිටන් මරල ත්ව එකෙක් හොයන් ගිහින් ඌව මරල (ඒක පෙන්නන්නෙ නෑ) සුපර්චාජ් වෙනව. කොන් ඉන්න හලො ඒත් එක අතුලෙ තව හලෝ ඒත් එකක් තියනව. ස්කා කින්ග් ඉන්නෙ ඒක ඇතුලෙ. උගෙ බල්ල ත්මා ශීමු. කොන්...
  6. Lankaputhra reborn

    Im Back Bitches

    කලු සංහලයොන්ට මාව මතක නැතුව ඇති. ඒ දවස් වල හොද කකුලක් තමා මම. :yes: ආයෙ ආව උබල බලන්න

    No contents