Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    සුප් එකක් හදන්න හිතුන කාලෙකින්. උබල බීල තියන රසම සුප් එක මොකක්ද?
    ගෙදරම හදාගන්න පුලුවන් එකක් කියපල්ල.
     
    • Love
    Reactions: Candid-B

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    #Chicken and Sweet Corn Soup
    තව බීල තියෙනව ඒවට නමක් කියනන් දන්නෙ නෑ. එලවලු දාලා කඩවල් වල තියෙන්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    #Chicken and Sweet Corn Soup
    තව බීල තියෙනව ඒවට නමක් කියනන් දන්නෙ නෑ. එලවලු දාලා කඩවල් වල තියෙන්නෙ.
    ඕක ගෑනි හදනව. වෙනස් එකක් බැලුවෙ අද හදන්න
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,575
    1
    60,038
    113
    Mother Earth
    රසම සුප් එක මුස්ලිම් නෝම්බි සුප් එක.😄 ආයේ දෙවනියට රසම සුප් එක spinach soup එක. මාරම රසයි know cube දාල හැදුවම. චිකන් කෑලි. ම් ම්ම්ම් මරු 😍
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    රසම සුප් එක මුස්ලිම් නෝම්බි සුප් එක.😄 ආයේ දෙවනියට රසම සුප් එක spinach soup එක. මාරම රසයි know cube දාල හැදුවම. චිකන් කෑලි. ම් ම්ම්ම් මරු 😍
    කන්ජිද?
     
    • Love
    Reactions: Candid-B

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාත් හදන්න ඉන්නෙ වෙලාවක.

    එලු කැඳ හරක් මස් වලින් හදන කැඳ එහෙම තියෙනව. අම්මටසිරි මරු බං. මේක සුප් සීන් එකක් නිසා මම කීවෙ නැත්තෙ.