අපරාදෙ මගෙ සල්ලි.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    පටන් ගන්නකොටම කොන්ට දත් කැක්කුමක් හැදිල හලො ඒත් එකේ ඉදල උඩට එනව දත් ගලෝල දතක් දාගන්න. ගොඩ්සිලා අර මකුලුවෙක් වගේ ඉන්න ටයිටන් මරල ත්ව එකෙක් හොයන් ගිහින් ඌව මරල (ඒක පෙන්නන්නෙ නෑ) සුපර්චාජ් වෙනව. කොන් ඉන්න හලො ඒත් එක අතුලෙ තව හලෝ ඒත් එකක් තියනව. ස්කා කින්ග් ඉන්නෙ ඒක ඇතුලෙ. උගෙ බල්ල ත්මා ශීමු. කොන් ගිහින් උගෙන් ගුටි කාල ඇවිත් ගොඩ්සිලාගෙන් සපෝට් එක ඉල්ලනව අරුන්ට ගේම දෙන්න. ගොඩ්සිලා ඒක අහන්නෙ නැතුව කොන්ට බැස්ටිය දෙනව. එතකොට එතනට එන මෝත්‍ර ගොඩ්සිලාට කියනව ගිහින් කොන් එක්ක ස්කා කින්ටයි උගෙ බල්ල ශීමුටයි ගහල වරෙන් කියල. පස්සෙ උන් 3දෙනාම ගිහින් අරුන්ගෙන ගේම ඉල්ලනව. හලෝ ඒත් එකේ ඉදන් බ්‍රසීලෙට ඇවිත් ස්කා කින්ග් මරල කොන් ආයෙ හලෝ ඒත් එකට යනව ශීමුගෙ පිටේ නැගල. ශීමු අන්තිමට කොන්ගෙ බල්ල වෙනව. ගොඩ්සිලා ඉතාලියට ගිහින් නිදාගන්නව.

    තව පොඩි වදුරෙන් ඉන්නව ඌ හෙන ජෝකර්. ඔන්න ඕක ත්මා කතාව අපරාදෙ සල්ලි.

    Godzilla x Kong. :no: