මම ඇවිත් අව්රුදක් උනා ගිය දෙසැම්බර් 14 ට
පොස්ට් 6000 විතර දැම්මා
අද හරි සතුටුයි රෙප් 3000 ක් සම්පුර්න උනා , රෙප් 5 ගානේ සලකන්න පුළුවන්
අර අලුතින් එන එකෙන් මේවා බෙසික් පොයින්ට්ස් වෙනවලුනේ
එත් ඒ ක්‍රමය හොද දෙයක්
මෙදක්වා මගේ ට්‍රඩේ බලපු කමෙන්ට් කරපු ,රෙප් දීපු ,රෙප් කපපු ,රෙඩියෝ අහන්න...