1. stranger123

    ✨🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු 'ඔරායන්' නිහාරිකාවෙහි (Orion Nebula) අසිරිය 🛰️✨

    කියන්න වචන නැහැ මේවා දැක්කම... හරිම අපූරුයි නේද? පැය ගණනක් මේවා තිස්සේ බලාගෙන ඉන්න පුළුවන්. නියමයි මචන්. BUMP
  2. stranger123

    විරහව ගැන කියන ලස්සන French සින්දුවක් 💔

    ඒක තමයි. සින්දුව අහලා මට ආයේ ෆිල්ම් එක බලන්න ආස හිතුනා...
  3. stranger123

    විරහව ගැන කියන ලස්සන French සින්දුවක් 💔

    Man from Uncle බලනකොට මේ ඉතාලි සින්දුවට හිත ගියා. තේරුම හරිම ලස්සනයි වගේම දුකයි. Who wants this music tonight? It'll remind me a bit of the past, I'd have the moon to keep me company, It'd make me think of you, as only mine, as only mine. I would keep you here, next to me, even though now...
  4. stranger123

    MH370

    එහෙම කියන එක හරි නෑ නේද බං. උන් තාමත් මේක හොයන එකම ලොකු දෙයක්. ප්‍රංශයේ 447 ගුවන් අනතුරින් පස්සේ ඒක උනුත් අවුරුදු දෙකක් තිස්සේ ට්‍රයි කරලා හම්බ වුණේ. ඒක අගය කරන්න ඕනේ නේද ? මේක ලේසි වැඩක් නෙවෙයි. මුහුදු පතුල කියන්නේ මිනිසා මේ ලෝකයේ අඩුවෙන්ම ගවේශනය කරපු තැනක්. ඒක හරි විශාලයි. මේක ඇත්තටම අපහසු...
  5. stranger123

    පැහැදිලි කිරීම් නැති සිද්ධි

    ඒක තමයි. මම ඉස්සර මේ වගේ ඒවා හෙනට බලනවා. මාර සුපිරි කතා කියන්නේ.
  6. stranger123

    📰 බිත්තර හා කුකුළු මස් මිල යලි ඉහලට

    එතකොට දැන් කියක් වෙයිද ? නිකමට වගේ අහන්නේ. කොහොමත් ගන්න විදිහක් නැහැ.
  7. stranger123

    පැහැදිලි කිරීම් නැති සිද්ධි

    මම නම් හෙන බයයි හොල්මන් වලට. කතා බලන්න ආසයි හැබැයි ඊට පස්සේ ගූ බයෙන් ඉන්නේ. මුන් කියන කතාව බලපන්කෝ... මේ වගේ වැඩසටහන් වල මාර කතා කියන්නේ.
  8. stranger123

    විශේෂ අවශ්‍යතා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ඇති අය

    දැනගෙන හිටියේ නැහැ. ඔයාට ස්තූතියි යාලුවා.
  9. stranger123

    කෙල්ලගෙ කැමත්තෙන් ඔක්කොම වෙලා, කොල්ලො ටික විතරක් අමාරුවේ. මේ නීති නම් අනේ මන්දා

    දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලිංගික කැමැත්ත ඇති වයස: ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය, වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකු සමඟ (ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව) ලිංගික සංසර්ගය ව්‍යවස්ථාපිත දූෂණයකට සමාන බව තහවුරු කරයි. Age of consent රටින් රටට වෙනස් වෙනවා. නමුත් ගොඩක් රටවල් වල විධිමත් ලිංගික...
  10. stranger123

    වල්ම එක.. බලපල්ල

    Ana de Armas !!! I'm in :yes: (y)
  11. stranger123

    විනාඩි 26ක් එක දිගට හිනා වෙමු!

    බැලුවා දෙපාරක්ම. මේක නම් අපූරුයි. F වචනේ කියන්නේ නැති කොමඩි හරි අඩුයි. BUMP
  12. stranger123

    ඒ කාලයේ අපේ ක්‍රිකට් වීරයො - Rare Photos - පරණ මතකයන් ටිකක් අලුත් කරගමු

    Bumpi ඉස්සර චොකලට් වල මේ වගේ ස්ටිකර් තිබුණා නේ. කාමරේ අල්මාරියේ, දොරේ මේවා අලවලා තියාගෙන හිටියා.
  13. stranger123

    ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක

    අනේ මේවා මොනවද ? Football පිස්සො ඉන්න රටවල් වල නිවුස් කියන හැටි දැක්කම. එංගලන්තේ news ටිකක් බලන්න.
  14. stranger123

    Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

    Cricket දැන් බලන්නේ නැහැ. Football තමයි දැන් බලන්නේ. ඒකත් යුරෝපීයන් ලීග තමයි.
  15. stranger123

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    Yes, i know what you mean. After all the beautiful work, the wheels makes it looks like a Toyota or Honda.
  16. stranger123

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    coachbuilding made way for so many unique and beautiful cars. But world war 2 made many coachbuilding companies to go out of business because vehicle manufacturers started to make the body of the vehicle part of the support structure. Handmade coaches on top of production chassis simply did not...

    No contents