manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    අඩේ මේ කේස් එක ඉවර වෙන එකක් නෙමෙයි. ඔන්න දැන් තියෙන තැන ගේස් කරල. මූ අන්තිමට ෆලයිට් එක කරකවල තියෙන්නෙ ලෑන්ඩ් කරන්න නෙමේද? පිස්සු නේහ් :rolleyes:
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Oya magula thama hoyagena nadda oi 😂😂
    එහෙම කියන එක හරි නෑ නේද බං. උන් තාමත් මේක හොයන එකම ලොකු දෙයක්. ප්‍රංශයේ 447 ගුවන් අනතුරින් පස්සේ ඒක උනුත් අවුරුදු දෙකක් තිස්සේ ට්‍රයි කරලා හම්බ වුණේ. ඒක අගය කරන්න ඕනේ නේද ? මේක ලේසි වැඩක් නෙවෙයි. මුහුදු පතුල කියන්නේ මිනිසා මේ ලෝකයේ අඩුවෙන්ම ගවේශනය කරපු තැනක්. ඒක හරි විශාලයි. මේක ඇත්තටම අපහසු කාර්යයක්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ මොනවත් දන්නේ නැති මං

    blinking trailer park boys GIF
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකේ ෆයිලට් තමයි කේස් එකට මුල. කියල කියන්නේ. එකම අවුල කිසිම හෝඩුවාවක් හම්බ උනේ නැති එක. ෆ්ලයිට් එක හිමීන් පාත් කලානම් කෑලි කොහොමත් නැහැ. තව එකක් ෆලයිට් එක කැප්ටන්ගේ උපන් ගම උඩ්න් තමයි අරන් ගිහින් තියෙන්නෙ. ඒ අතර තුර ෆෝන් එකක් ටවර් එකකට කනෙන්ට් වෙලා තියෙනවත් එක්ක. මාර මිස්ට්‍රි එකක් තියෙන සීන් එකක් ඔක
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    ඔකේ ෆයිලට් තමයි කේස් එකට මුල. කියල කියන්නේ. එකම අවුල කිසිම හෝඩුවාවක් හම්බ උනේ නැති එක. ෆ්ලයිට් එක හිමීන් පාත් කලානම් කෑලි කොහොමත් නැහැ. තව එකක් ෆලයිට් එක කැප්ටන්ගේ උපන් ගම උඩ්න් තමයි අරන් ගිහින් තියෙන්නෙ. ඒ අතර තුර ෆෝන් එකක් ටවර් එකකට කනෙන්ට් වෙලා තියෙනවත් එක්ක. මාර මිස්ට්‍රි එකක් තියෙන සීන් එකක් ඔක
    True... but this was posted earlier.