1. niroshanab

    ඊයෙ මට සවුත්තු වැඩක් වුණා

    මුදලට වඩා වටින පඩමක් ඉගෙන ගත්තා අනුරාද.වැරැද්ද ඉගෙන ගන්න.වැඩිය හිතන්න යන්න එපා.වැටෙන්න එපා.ලන්කාවේ ක්ලාසී මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි.විශේෂයෙන්ම ප්‍රශ්නයක් ආවම මුදල් තිබුණු පමනින්,උගත් කම තිබුණු පමනින් එවැනි හැසිරීමක් හැමොගෙන්ම බලාපොරොත්තු වෙන්න එපා.
  2. niroshanab

    සංවේදී අය බලන්න එපා

    මේවා බලන්න තියෙන්නේ ඕන වේගය කියන අස්වාදයට මුලා වෙච්ච තරුණ පිරිසට ආදීනවය මෙනෙහි කරන්න.
  3. niroshanab

    අද දවසට දුවපුව - 10 යි කාල වෙද්දි ගෙදර ආව - පාන්දර වෙනකං ඕඩර්ස් තියෙනව

    නියමයි මචන්.දිගටම කරන යන්න.දියුණු වෙන්න.කිසිම දේකට පරක්කුයි කියල හිතන්න එපා. good luck..!!
  4. niroshanab

    ජෝ අබේවික්‍රමගෙ films

    කෝලන් කාරයෝ.මං හිතන්නේ
  5. niroshanab

    Guys උබලගෙ life goals මොනවද?

    සතුට,සැනසීම
  6. niroshanab

    පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

    Golden Retriever කෙනෙක් අරන් පාරේ යනෝ වගේ.
  7. niroshanab

    අදකාලෙ කෙල්ලො කැමති මොනවගේ කොල්ලොන්ටද?

    ජීවිතේට කවදාවත් තේරුම් ගන්න බැරි සබ්ජෙට් ගැන හිත හිත ඉන්න වෙලේ නිදා ගත්තත් සැපැයි
  8. niroshanab

    මේ නංගියාට උත්තරයක් දියල්ලා

    දැන් පිස්සු ලෝකයක් තියෙන්නේ කොච්චර තිබුනත් තෘප්තිමත් වීමක් නෑ.ඒකට වග කියන්න ඕන social media බන දෙසන පන්ඩිතයින්.මං නම් ඔය හැම මගුලෙන්ම අයින් වෙලා ඉන්නේ.තමන්ට ජීවත් වෙන්න සල්ලි ඇති උනත් ලෝකෙට පේන්න ජීවත් වීමට මදි නිසා නැති ප්‍රශ්න ගොඩක් හදන් ඉන්නේ.අරුව කොරියන් යවන්න හදන එකේ ඔච්චර ඕන නම් කෙල්ලට...
  9. niroshanab

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    අපේ මිනිස්සු හැම දේකට ලෑස්ති වෙනවා.හැබැයි තනිකමටයි,මරනෙටයි ලැස්ති වෙන්නේ නෑ.හිතන්නෙවත් නෑ.එක නිසා කරන්න පුළුවං අප්ප්‍රමාන වැරැදි කරලා හයිය ශක්තිය තියෙන කාලේ. මරන බයෙන් මැරිල යනවා.

    No contents