1. niroshanab

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    අම්මෝ සත පහකට විස්වාස කරන්න බැරි ජාතියක්
  2. niroshanab

    Full Body Checkup

    Bump
  3. niroshanab

    ජොබ් ඉන්ටරවිවු

    කට වචන විස්වාස කරන්න එපා
  4. niroshanab

    අඩෝ අරකි කැරි හොරෙක්ට නේද මාට්ටු වෙලා තියෙන්නෙ? ☹️☹️

    අද කාලේ ගොඩක් කෙල්ලෝ ඉන්නේ පැන්ටසියක.විශේෂයෙන් ශෝශල් මීඩීයා නිසා. ගති ගුන නෙමේ හොයන්නේ.ලස්සන, සල්ලී,තනතුර,වාහන,රටකට යන්න පුලුවන්ද.ගෙවල් වල උනුත් ඔලු කාල තියෙන්නේ හොදට තියෙන එකෙක් හොයා ගනින් කියල.ගෙදර උනුත් ඔහොම එකෙක් සෙට් උනාම නළලේ තියන් ඉන්නේ.කෙල උනාම තමා සතා හොයන්නේ.
  5. niroshanab

    උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

    මෙච්චර මැරෙන්න ක්‍රම තියෙද්දී ජීවත් වීම පුදුමයක් කියනවනේ.
  6. niroshanab

    🟥 පවුල් ජීවිතයක් ගත කරන්න නුසුදුසු කෙල්ලන්ගෙ ජොබ් මොනවද ?🟥

    මේ කතාව ඇත්තද නැත්තද දන් නෑ.හැබයි මේක තමයි යතාර්තය.
  7. niroshanab

    අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

    මේක තමා ඇත්ත.ගොඩක් වෙලාවට රජයේ කැම්පස් එහෙක ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් නම් බලන්නෙම ඕව බන්.උන්ගේ මයින්ඩ් එක තියෙන්නේ අපි කට්ට කාල ඩිග්‍රිය ගත්ත නිසා අනිත් හැමදේමත් ලැබෙන්න ඕන වගේ මතයක්.අද කාලේ කොල්ලගේ තියෙන ගතිගුනයකට ආදරය කරන කෙල්ලෝ නම් හරිම අඩුයි.
  8. niroshanab

    සල්ලි & Love

    උබ තවම තෙරුන් අරන් නෑ.සල්ලී ආදරේ තිබුණු පලියට හරියන් නැ ගුණ දර්ම පිරි මනුස්සයෙක් එන්නත් ඕන ජිවිතයට
  9. niroshanab

    මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

    පවුල් ජීවිතය තමයි අන්ක එක.ඕක තේරුම් අරන් ඉන්නේ හරි අතලොස්සක්.මොකද ඒක විනාස උනාම මොන දේ තිබුනත් වැඩක් නෑ. "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"
  10. niroshanab

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    සුවපත් වෙත්වා...!!!
  11. niroshanab

    අඩු කුලේ ultra pro max

    මේවයි ඇත්ත නැත්ත දන් නැ හැබැයි අපි වැඩිය පිලි ගත්තේ නැතත් කුල කේස් එකේ අවුලක් තියෙනවා

    No contents