1. niroshanab

    උබල දැකල තියෙද ලින්ක්ඩ්න් එකේ

    මාකටිං ඇතුලෙ මාකටිං
  2. niroshanab

    මේ බලපංකෝ. පවු නේද බන් මේ මිනිස්සු..

    අපේ රටේ රාජ්ය සේකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි.මිනිස්සුන් එක්ක ගනුදෙනු කරන්න අවබෝදයක් නෑ.ගැටළුවක් නිරා කරණය කරන්න ගියාම තව ගැටළුවක් හදල තමයි ඉවර වෙන්නේ.ශේනික විසදුම් නෑ මේවට.
  3. niroshanab

    වෙන්නප්පුවෙ හිච්චි චන්ඩි 🤬🤬

    බය වෙනයි විනය වෙනයි
  4. niroshanab

    😵 මේ ගානට සල්ලි තිබ්බොත් උබල මොනාද කරන්නේ 🤑💓

    ඔය ගාණට සල්ලි තිබුණොත් මං නම් මුකුත් කරන් නෑ
  5. niroshanab

    ප්‍රතම ප්‍රේමය... අමතක කරන්නේ කෙසේ ද?

    උබට තාම එයා මතක් වෙනවා කියන්නේ දැන් ඉන්න කෙනා උබට දැනෙන් නෑ කියන එක.
  6. niroshanab

    වාහන සර්විස් කරන ලොකු ලොකු තැන්..

    සේවකයන්ට සලකන්න දන් නෑ ගොඩක් අය.
  7. niroshanab

    අලුත් ගෙදරට යනවා

    ජයෙන් ජයම වේවා.....!!!!
  8. niroshanab

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    මොකක්ද ඉල්ලන සාදාරනේ.ඩ්‍රයිවර් ට නම් පවු වැඩේ.
  9. niroshanab

    රෑට පාරේ light දාන්නේ ආතල් එකට කියල හිතුවද ?

    ප්‍රායෝගික දැනුම බින්දුවයි.
  10. niroshanab

    අඩෝ මේ ඇක්සිඩන්ට් එක බලපන්..

    කොච්චර පරිස්සමෙන් ගියත් බලපන් ඉතින් 😔
  11. niroshanab

    wena job ekakata yanna

    Bump

    No contents