1. H

    TV ekak ganna help

    Colour නම් හොඳයි Qled නිසා, මට තියෙනවා Sony, Samsung TV, TCL එකෙ colour ටිකක් හොඳයි වගේ, අනිත් ඒවා අවුරුදු 3,5 පරණයි, මම නම් satisfied
  2. H

    TV ekak ganna help

    TCL 65 එකක් ගත්තා singer එකෙන් 24 months installment වලට තවම මාසයයි, දෑනට වැඩ 2 years warranty තියෙනවා, Singer services හොඳයි, මගේ Sony 55 එක within 2 years panel ගියාම replace කරලා දුන්නා, Sony තවම හොදට වැඩ.
  3. H

    අවුරුදු 70+ පසුව, සීයගේ සරම, jeppo කරෙන් ගලවයි, කොළඹ නගරසභා ඉතිහාසය..

    Namal ට තැනක් ගන්න කම් ඉන්නවා, Sajiyata කප කපා,
  4. H

    Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

    තවම Banff ගිහින් නැද්ද, Alberta නෙමෙයි ද ඉන්නෙ? මාව company එකෙන් relocate කලේ Calgary වලට, first weekend එකෙ තනියම ගියා.
  5. H

    ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌

    අපිට අනිත් crude oil use කරන්න බෑ මම හිතන්නේ, මම ඉගෙන ගන්න කොට Iran ලස්සන කෙල්ලෝ හිටියා හැබැයි, ඒ ගොල්ලෝ Baha'i faith කට්ටිය.
  6. H

    Canada TRV Visa Visitor Visa Guide කැනඩා Visit Visa එකට Apply කරන විදිය

    තව එකක් තියෙනවා, කොහෙ හරි රටක six months වලට වඩා ඉදලා/work කරලා තියෙනවා නම්, passport එකෙ visa stamps තියෙනවා නම් police reports ඉල්ලනවා, මොකද TRV තමයි දෙන්නේ, visa එක stamp embassy / consulate දුන්නාට work permit එක දෙන්නේ first entry point එකෙන්.
  7. H

    muslim genu

    ලස්සන ලමයි ඉන්නවා මෙහෙ නැතූවට colourful scarf/head cover use කරන්නෙ , හුරුබුහුටි ලමයි friendly කට්ටිය හම්බවෙලා, වැඩ කරලා තියෙනවා, have good memories,
  8. H

    HSBC Premier මිට්ටො වරෙල්ලා

    මගේත් තිබ්බා account තුනක්, එක account එකෙන් තමයි අනිත් තැන් වල open කලේ, දැන් Canada වල HSBC accounts RBC එකට change කරලා, $ fd වලට 1% විතර interest දෙන්නෙ, HNB වල 5% දෙනවා, මම rs. account closed කලා 3k කපන නිසා, අනිත් accounts closed කරනවා ලගදීම හොඳ rate එකක් ආවාම
  9. H

    යුරෝපයට යන සිංහලයන්ට අනාගතයක් ගොඩනගාගන්න පුලුවන්වෙයිද.

    මෙක තමයි හරි, life conditions improve වෙනවා විතරයි. එහෙ work කරලා, මුදල් ඉතිරි කරලා මෙහෙට ආවොත් තමයි වැඩක් තියෙන්නේ, නැත්නම් සාමාන්‍ය විදියට තමයි ජීවත් වෙන්නේ. Good quality life only තමයි හම්බවෙන්නේ.
  10. H

    වර්තමාන රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔබේ මතය

    අවුරුදු කිහිපයකට ගියාම තමයි කියන්න පුළුවන් වෙන්නේ, දැනට නම් අනිත් අයට වඩා හොඳයි මගේ අදහස, corruption නෑ දැනට, sirene ගහගෙන වාහන නම් නෑ ambulance හැරෙන්නට, බලමු ඉදිරියට, මෙම කට්ටිය නෑත්නම් කවුද හොඳ,
  11. H

    පිලිපීන් කෙල්ලො බැඳපු සිංහලුන්ට වාසියක් 😍😍😍

    කෙල්ලෝ හොඳයි ගම් වලින් ආපු අය. අවංකයි හොඳට care කරනවා, කම්මැලි නම් නෑ. Friendly, මට හිටියා domestic helper කෙනෙක් under my contract, good care giving. Honest, හැබැයි ඒ රටේ properties ගන්න බෑ අපේ නමට දැන් කොහොමද දන්නේ නෑ.
  12. H

    FD vs Treasury Bill ලොකු වෙනසක් නෑ නේද return එකේ 🙁

    Tb වලින් WHT අඩුකරන්නෙ නෑ නේද?, එතකොට 10% ඉතිරි නේද?
  13. H

    ජනතාවට බදු ගෙවීමට ජනපතිගෙන් අැරයුම්...ඵම ගෙවන බදු සෑම රුපියලක්ම 100%ක් අාරක්ෂිතයි..🛑

    මහින්ද ට, හේමාට, චන්ද්‍රිකාට , සිරාය, ගොට්ට, රනිල් ට වියදම් කරන්නෙත් අපෙ බදු මුදල් නේද?
  14. H

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    මම Canada වල නම් ටිකක් දන්නවා, . ඒ වුණාට තනිවුනා වගේ. එවගෙ තියෙනවා good and bad stories, හොඳ pension එකක් හම්බ වෙනවා නම් මෙහෙ හොඳට ඉන්න පූළුවන්, ලමයි ට නම් හොඳයි එහෙ. අනිත් එක savings හොඳ නම් මෙහෙ ආවාම , හොඳ income එකක් ගන්න පුළුවන්, බඩු වුනත් cheap here. ඕනෑම doctor කෙනෙක් හම්බවෙන්නේ පුළුවන්.
  15. H

    තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

    ඒ වුණාට මෙයාගෙ documents හොරකම් කරලා නේද? නැතිනම් හොඳ ගේමක් දෙයි. Ranil ගෙ ගෝලයෙක් නේද
  16. H

    හිරේ යන්න කලිං මහින්දානන්දගේ ගෙදර පාටිය 🍻🎉🎵🎶🎸🎺

    ගෙවල් කීයක් තියෙනවද?, වතූ, හරි ලොකූ වත්තක් තියෙනවා, හැබැයි වෙන අය තමයි කරන්නේ
  17. H

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    මොකද මෙහේ වියදම ඉතාම අඩුයි, $ 1200 විතර වියදම් කලාම , good comfortable life, medical access very easy and convenient. හූගාක් තියෙනවා නම් ඉතින්, අනිත් අයටත් උදව් කරගෙන හොඳට සරමක් එහෙම ඇදගෙන ඉන්න පුළුවන්, හොදට වැඩ කලෙත් company හොඳට සලකනවා,
  18. H

    මහින්දානන්ද හිරේ ඇරියේ රනිල්..මාලිමාව නෙවෙයි..

    I think you are correct, attorney general / chief judge appoint three judges panel to end the case without delay. Prasanna Ranathunge appeal case still not finished...
  19. H

    පාන්ඩුව නාගනී! : 😆😆

    Judges doesn't know this things ????, even depend lawyers??, I think attorney general appointment three judges panel to finish this case, that's why judges take this case continuously.

    No contents