1. H

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    She doesn't want to get exposed. She is preparing for her post graduate studies, most probably she will leave for her studies,
  2. H

    සෝලා විදුලියට ගෙවන මිල අඩු කෙරේ.. යෝජනාව කැබිනට් මණ්ඩලයේ.. අදානිගේ ඒකකයක වඩා මිල අඩුයි..

    මටත් off-grid system එකක් තියෙනවා මගේ පාවිච්චි යට ඇති. දැන් බඩුවල මිල අඩු වෙනවා. හොඳයි ගොඩක් අයට තමන් අවශ්‍ය KW ගානට සවි කරගන්න පුළුවන්. මම high demand කාලයේ install කලේ, panel එකක් 100k වලට ගත්තේ, දැන් 25k වලට හුඟක් හොඳ panel ගන්න පුළුවන්
  3. H

    ලොව පදිංචි වීමට සුදුසුම රටවල් අතර ලංකාව එක. නෝර්වේ දෙක, ස්වීඩන් තුන.

    මෙහෙ 500k තියෙනවා නම් මාසයකට හොදට ඉන්න පුළුවන් නේද?
  4. H

    Personal foreign currency account

    December, HSBC එකෙන් HNB එකට transfer කලා HSBC 1,5% හම්බ වුනෙ.
  5. H

    Personal foreign currency account

    HNB නම් USD$ FD වලට 5% දෙනවා, HSBC 1% තමයි හම්බ වෙන්නෙ. Com, seylan හොද rate දෙන්නේ නෑ, මගෙන් නම් contact එක ඉල්ලුවෙ නෑ. Visa එක විතරයි බැලුවේ.
  6. H

    ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

    මම නම් හිතන්නෙ නෑ, එච්චරම යයි කියලා, යනවනම් personally හොඳයි. ඒ වුනාට අනිත් පැත්තෙන් living cost වැඩි වෙනවා
  7. H

    Z-D ඇල 👌

    හුඟක් details හරි, main canal and branches, left and right bank ඔක්කොම තමයි, km 50+, මෙකෙ pave කලේ machine එකකින්, මෙකෙ මුල් canal එක Viani එක කලා මහවැලි ගඟ ඉදලා ulhitiya dam එකට එනකම් කලා.
  8. H

    රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁

    කෝටි 30 ක් හොදටම අති මෙහෙ ඉන්න, 36% tax ගොව්වත්, මාසෙකට 2m ඉතූරු වෙනවා no problems, ඒ රටවල් වල medical තමයි problems, you can't consult doctor as and when you want. මොහෙ 3500 ක් උදෙට ගෙව්වා හවසට meet consultant.
  9. H

    TV එක ගැන තීරණේ..උබලගේ අදහස් අනුව..

    TCL හොඳ brand එකක්, north America වල තියෙනවා
  10. H

    කස්සදේ කඩා ගන්නේ නැතුව sex කරමු?

    මෙහෙදීනම් කරන්න නම් එපා, නමුත් පිට ඉන්න කොට නම් හුඟක් අය හොඳ partner කෙනෙක් එක්ක තමයි ඉන්නෙ. එක less problems, මම වැඩ කරපු හැම තැනම වගේ එහෙම දේවල් තිබ්බා. But they never got trouble with their family life. Both parties no their commitments.
  11. H

    සුර්යය බල විදුලියට විනාශය කැදවයි - පියවරෙන් පියවර ක්‍රියාවට නැගෙන ආකාරය මෙන්න

    You are doing really good job. But I think we can't hope Ranil will come back again, I think Saji will be the next most probably but can keep hope for Namal but not near future
  12. H

    😱😱 අනුර වැඩ පෙන්වයි.. පැය 24ක් යන්න මත්තෙන් ඝාතකයා ඇල්ලුවා..

    මෙකෙ credit එක යන්නේ police එකට, government have nothing to do it, even past people also, පොලිසිය ඕනනම් අල්ලනවා නැත්නම් skip කරලා නිකම් ඉන්නවා
  13. H

    "පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර - ''මුදල් නෝට්ටු නැති ආර්ථිකයක්''"❤️❤️🔴

    ඔහොම ක්‍රමයක් තිබ්බා මම work කරපු place එකක. Card එකක්, ඒ කට මුදල් දාගන්න පුළුවන්, නැත්නම් credit card එකට link කරන්න පුළුවන්. Maximum 200$, බඩු ගන්න කොට , bus වලට, train වලට , even restaurants වලට වුනත් ගෙවන්න පුළුවන්, මුදල් අඩු වුනාම, reload වෙනවා, අපිට phone එකට text එකක් එනවා. හරිම පහසුයි...
  14. H

    රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

    meka thamai hari, salli thiyanawanam ithin lakawa hodai. pitarata yanawanam hoda job ekkata contract sign karala, hoda condition walata yanna ona. accommodation hambawenawanam family condition nam hodai, nathnam, second generation ekata passe thamai godayanna puluwan. lamaita thamai hoda
  15. H

    ඉන්දියාවේ ප්‍රබලයකුගෙන් රනිල්ට රතු නිවේදනයක් සහිත ඇමතුමක් ?

    what Ranil can do. now pohottuwa , Namal also not with Ranil . I do not thing he will come to power again, I think we can keep hope on Sajith or Namal
  16. H

    රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

    Canada එච්චරම අමාරු ද? කොහොද ඉන්නේ. Set වුනාට පස්සේ no problems, BC , Aberta, Quebec වලින් නම් Montreal නම් ටිකක් winter අමාරුයි, BC වල නම් nothing, Calgary නම් winter එක අමාරු නෑනේ
  17. H

    රනිල් මෛත්‍රී යළි සෙට්වෙයි! හිටපු ප්‍රබලයෝ සේරම එක්වෙයි..හොරු ඵක මිටට..🔴✊

    ඔය කට්ටිය ට ආයෙත් බලය හම්බ වෙයිද? අඩුගානේ MP post එකක් වත්, සජිත් සහ නාමල් නම් මොනවා හරි කරගනී , ගම්මන්පිලට එහෙම vote base එකක් තියෙද? ඔතන රනිල්, සජිත්, නාමල් තමයි, අනිත් අයට නම් MP කෙනෙක් වත් වෙන්න බැරි වෙයි තනියම තරග කරලා. නිකන් voice cut අරගෙන පොරවල් කරන්න හදන්නේ.
  18. H

    මෝඩ සමාජවාදී මාලිමා JVP ආණ්ඩුව තවත් ආයෝජකයෙක් පන්නා ගනී Adani Group pulls out of power projects in Sri Lanka

    Ranil තමයි UNP එකයි පොහොට්ටුව යි destroy කරලා, NPP එකට chance එක අරගෙන දුන්නේ, සජිත් ටත් කපලා, දෑත් ඉතින් කරන්න දෙයක් නෑ, අවුරුදු 5 ක්, සැහෙන කට්ටක් කාලා, essay ලියන එක තමයි තියෙන්නේ.
  19. H

    🔴🔴 අන්තරජාලයෙන් හමුවූ අලුත් මහත්විපය!!

    මම හිතන්නේ මේ අවුරුදු 5, කොහොම හරි කරයි වගේ, සජිත් හරි ranil ආවනම් හොඳයි නේද ? ඒගොල්ලෝ එයිද? රනිල්ට තව 5 years දෙන්න තිබුණා නම් කොහොම ද?
  20. H

    පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    මෙයා කියන්න අවශ්‍ය නැහැ, අපිට වැඩිය power නෑ, තිබ්බා නම්. මෙහෙම වෙන්නෙ නෑ. ඒ ව use කරන්න තිබ්බා. හදනකොට reliable power generate කරන machine තියෙනවා නම් ටිකක් හරි safe. Machine 3 ක්ම down කියන්නෙ,

    No contents