1. H

    quantity surveying ගැන ඕගොල්ලොගෙ IDEA එක මොකක්ද?

    කරන්න කරලා professional qualified වෙන්න, chartered QS කෙනෙක් වුනාම නම් salary and facilities better than Engineer, හැබැයි මෙහෙ නෙමෙයි, හුඟක් claim serviours ඉන්නවා more than $300k per annum ගන්න අය.
  2. H

    FD එකේ පොලිය කපලා

    බෑන්ක් form එකක් තියනවා fill කරලා දුන්නම WHT කපන්නේ නැ , නමුත් අපි permmision දෙන්නවා bank එකට TIN එකක් ගන්න අපි වෙනුවෙන් ගන්න . එතකොට අපේ ඔක්කම FD ටික IR දන්නවා, tax ගොඩක් ගෙවන්න වෙනවා, සමහර කට්ටියට WHT 10% ගෙවන එක හොදවෙය් tax ගෙවනවට් වඩා .
  3. H

    දළදා වඳින්න අා බැතිමතුන් තෙරපෙයි..ගේට්ටු උඩින් පැන දිවි ගලවා ගනී..🔴

    මෙපාර නම් හරිම සෙනගක් ඉන්නවා, අපි හැම සැරයක්ම දැකලා තියනවා, කිට්ටුව ඉන්නේ පයින් යන දුර, වෙනදාට ගෙවල් ලගට එනකොට පොලිම ඉවරයි, අද 4km වැඩි පොලිම . දැන් මිනිසුන්ට පහසුකම් තියෙනවා හොඳට , අන්තිම දවස වත් ගිහින් බලන්න try එකක් දෙන්න ඕනෙ.
  4. H

    ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

    ඕක අපේ රටේ විතරක් නෙවෙයි හොඳ දියුණු රටවලත් වෙනවා east Canada වල සමහර province වල town තියෙනවා හුඟක් අය welfare benefits වලින් ජීවත් වෙන්නෙ. අනිත් අය federal tax ගෙවන්නෙ ඕවට තමයි.
  5. H

    ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

    Tax නම් residency තියෙන රටට ගෙවන්න ඕනේ කොහොම earn කරත්, earn කරපු පලාතේ tax ගෙවලා නම් credit එකක් ගන්න පුළුවන්
  6. H

    මුස්ලිම් කෙල්ලෝ කසාද බැඳපු සිංහල කොල්ලෝ ගැන දන්නවාද

    Malaysian කෙල්ලෝ නම් හුඟක් friendly, Malaysia වල හුඟක් පිටිසර, company එකෙන් hydroelectric project එකක් කලා, ඒ ගොල්ලෝ මෙහෙ කට්ටිය ට වඩා හුඟක් වෙනස් , හිතන්නෙ girls population එක හුඟක් වැඩි boys ලාට වඩා, අපෙන් එක්කෙනෙක් marry කලා.
  7. H

    ජිවිතයේ කාපු ලොකුම කටු

    ඒකත් එහෙමද? මගේ experience හැටියට හොඳ international construction company තියෙනවා. වැඩ කලෙ English company එකක. අපිව company එකට extract කරන්න වුනා, පිට job වලට යනකොට job visa නිසා, වැඩ කරපු තැන් වල company grade එකට තමයි ගෙවීම් කලේ, ලොකු construction තමයි කලේ,
  8. H

    ජිවිතයේ කාපු ලොකුම කටු

    Construction jobs හුඟක් අමාරු ද?, campus පස්සේ කොහොම හරි international construction company එකකට set වෙන්න බලන්න, හැබයි මහන්සි වෙලා වැඩ කලොත්, if they found you are important to them, හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් පිට job වලට එක්කරගෙන යනවා, company staff එකට ගන්න වා,
  9. H

    බොලාගේ පැත්තේ කීරි සම්බා කිලෝ ඒක කීයද?

    1 kg අරගෙන, අනෙ මන්ද, if you buy one sack???, if you have money enjoy life not making 1kg issue
  10. H

    TIN එක අරගෙන 10% කැපෙන්න නොදී ඉනන්න එකද ? TIN එක නොගෙන 10% කැපෙන්න දෙන එකද වඩා හොද ?

    කොහොමත් vehicle එකක් ගත්තා ම tax වලට forms එනවා, අවුරුදු කිහිපයකට කලින් ආවෙ, ඒ දවස්වල නම් no problems, මොකද job එක කරන දිහා tax return එක පෙන්නූවාම අය අහන්නෙ නෑ, මම බැලුවේ 10% කැපුවට, ටිකක් safe side වගේ.
  11. H

    කෙල්ලෙක් සෙට් උනා ඒත් අවුලක්

    Experience තියෙනවා නම් හොඳයි නේද?
  12. H

    ප්‍රාදේශිය සභා චන්දය ?

    මෙම ආන්ඩවට වඩා සජිත්, නාමල් හොඳට කරයි ද? Ranil නම් ආයෙත් නම් එන එකක් නෑ, Ranil නිසා තමයි NPP එක බලවත් වුනේ, he destroyed UNP and Pohottuwa.
  13. H

    අපේ මිලට ඵනකන් අදානිට දෙන්නේ නෑ...- ජනපති අනුරගෙන් දැඩි තීන්දුවක්..🔴

    ගොඩක් comments වලින් පෙන්නුම් කරන්නේ හුඟක් අය Adaniට/ Ranil ගේ decision එකට, වැඩි මිලට ගන්නවාට කැමති කියලා......
  14. H

    Shopping වලට වැඩිම offers/ cashback සෙට් වෙන credit cards.....

    Account එක හොද නම් no annual fee, මට නම් infinite card එකක් දීලා තියෙනවා, no annual fee, මම වැඩිපුරම use කරන්නෙ debit card, කීපයක් තියෙනවා, credit card එකෙ expenses track කරන්න පුළුවන්.
  15. H

    solar ගහන එක එක

    No honestly I got it for 500,000 (48v, 100amps), 5kw I am still using, my lead batteries dead now, I had 7-8kw. Sorry I think my ah is wrong, 5kw, and lead acid approx. 3kw
  16. H

    ජර්මන් හබීගෙයි මගෙයි වෙඩින් vlog එක

    Common with Spanish speaking people, I think. German and Jewish will not go together, I think
  17. H

    solar ගහන එක එක

    දැන් නම් එච්චර වෙන්නේ නෑ. මම 2 years කලින් 500ah එකක් 500k වලට ගත්තේ, දැන් 800 ah එකක් ගන්න පුළුවන්, 800ah එකක් හොදම ඇති. දැන් panel වල මිලත් අඩු වෙයි.

    No contents