මේ තියෙන්නේ කලින් දාපු ත්‍රෙඩ් එක.
https://elakiri.com/threads/මේ-tv-දෙකෙන්-හොද-මොකක්ද.2199825/
ගොඩක් අය කිව්වේ
Nikai වගේ එකකට යන්නේ නැතුව Samsung හරි TCL වගේ එකකට යන්න කියන එක වගේම. authorized dealer ගෙන් ගන්නේ නැතුව
පිටින් ගන්න කියන එක.
මේ හොදයි කියපු ඒවා..
https://mztraders.lk/product/samsung-55-crystal-uhd-du7000-4k-smart-tv-2024/
https://jaic.lk/product/samsung-du7000-55/
වොරෙන්ටි නම් ගොඩක් තැන් වල දෙන්නේ අවුද්ධයි.. අවරුදු 3 දෙන තැන් වලින් අහන්න ඕනේ පැනල් එකකටත් ඒ ගාන දෙනවද කියලා..
අදහස් ඉදිරිපත් කරපු හැමෝටම ස්තුතියි.