ජෝර්ජ් වොෂිංටන් මළවුන්ගෙන් නැවත නැඟිටුවීමට උත්සහ කිරීම
1799 දෙසැම්බර් 14 වන දින ජෝර්ජ් වොෂිංටන් මිය යන විට, පළමු ජනාධිපතිවරයා සහ ඇමරිකානු විප්ලවයේ වීරෝදාර ජෙනරාල්වරයාගේ වියෝව ගැන ශෝක වූ නමුත් එක් මිනිසෙක් ජනාධිපතිගේ මරණය පිළිගත්තේ නැත. ජනාධිපති නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් සිටිනවා වෙනුවට...