Mulan | Final Trailer
R-eFm--k21c
ක්‍රි.ව. 450දී චීනයේ පාලන රාජවංශය වෙත රෞරන් ගෝත්‍රවලින් නිරන්තර තර්ජන එල්ල වෙයි. චීන හමුදාව දීපව්‍යාප්ත හමුදාවක් සංවිධානය කරයි. මේ හේතුවෙන් විශ්‍රාමික සෙබල හුවා හු හට සිය රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට කැඳවීම් ලැබෙයි. ඔහුගේ ලාබාල දියණිය වන හුවා මුලාන් (ෂාඕ වෙයි)...