POST YOUR EMAIL

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    images


    ශ්‍රි ලංකාවේ ඊමේල් ඩෙටාබේස් එකක් විකුනන අය ඉන්නවනම් කියන්න.​
     
    Last edited:
    • Haha
    Reactions: johnferna678

    Sen-lu

    Well-known member
  • තරඟයක් තියල iphone එකක් වත් දෙනව කියල fb පෝස්ට් එකක් දාපන් email එක enter කරන්න landing page එකක් හදපන්. Fb traffic එක ඒකට direct කරපන්. හැබැයි ඉතින් වැඩක නැති කබ්බොන්ගෙ email තමයි ගන්න වෙන්නේ. නැත්නම් jobs දෙනව කියපන් email එක enter කරල share කලොත්.

    දැන් උබලා මට බනින්න එපා scame කරන්න උදවු කරන්න එපා කියල. මම නිකන් idea එකක් විතරයි කිව්වේ.